Leather purse ekak...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla mata hoda leather purse ekak gnna place ekak danna aya kyanawada...
    me dwas wala yanne monawage purseda?
    kotuwe world market eke tenakin levis ekak tbba 1000 ta.
    ewa originalda, box ekka ehma dala tbbe
    rislet kyala bambalapitiye shop ekakat e wagema purse wageka 4to dala tbba eke 1500 i kyala.
    ewa originalda ndda kyla hoyaganna wdyak ndda?
    danna aya kyanna...
    bump unat watinawa...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොටුවෙත් හොඳ ලෙදර් ඒවා තියනවා බන්...;) නැත්තේ නෑ හැබැයි ගාන කඩනවා උන් කටින් ශේප් එකේ ටොක් කරල ගනින් අඩුවට මාත් අරන් අවුරුදු 2ක් වගේ පාවිච්චි කොරා:yes:
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    කොටුවෙත් හොඳ ලෙදර් ඒවා තියනවා බන්...;) නැත්තේ නෑ හැබැයි ගාන කඩනවා උන් කටින් ශේප් එකේ ටොක් කරල ගනින් අඩුවට මාත් අරන් අවුරුදු 2ක් වගේ පාවිච්චි කොරා:yes:

    ow bn. eka athta
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    Ade mamaprathipattiyak widiyata leather ewa pawichci karanne ham ganna sathunta dena wada dekkama . mama lether pawichci karan eka newettuwa . ebay eke hoda PU (artificial) leather eka gath heki USD 5k wage weddi :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ow bn. eka athta

    ඔවු බන් විස්වාස කරනවා නම් කරපල්ලා මම කොටුවෙන් පර්ස් එකක් ගත්තා රුපියල් 200ක් වගේ ගාන මතක ඒක අවුරුදු 5ක් විතර කිසිම අවුලක් නැතිව තිබුනා අන්තිමට ඒකෙ තිබුන පොඩි බැජ් එකක් වගේ තහඩු කෑල්ල කැඩිලා ගහින් තමයි අයින් කරේ ඒ නැතත් තවත් පාවිචිචි කරන්න තිබුනා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Menna mage wallet eka.. Sriyani ekakin gatte mataka widihata awrudu 2 kata witara kalin.. Rs 3500 da kohedo.

    IMG_3550.jpg


    IMG_3551.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Wallet ගන්නවා නම් Teemzone, Bailin, Armani වගේ Brand එකකින් ගනිං.. ටිකක් ගණන්.. නමුත් කල්ප කාලයක් පට්ට ගහතෑකි..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔවු බන් විස්වාස කරනවා නම් කරපල්ලා මම කොටුවෙන් පර්ස් එකක් ගත්තා රුපියල් 200ක් වගේ ගාන මතක ඒක අවුරුදු 5ක් විතර කිසිම අවුලක් නැතිව තිබුනා අන්තිමට ඒකෙ තිබුන පොඩි බැජ් එකක් වගේ තහඩු කෑල්ල කැඩිලා ගහින් තමයි අයින් කරේ ඒ නැතත් තවත් පාවිචිචි කරන්න තිබුනා.

    Sirawata. Mn fashion bug eken 700 deela gaththa ekath 1year witharai pawichchi kare.