Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leather wallet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ සුත්තක් උනා බන්!

[ATTACH=full]249129[/ATTACH]

තොපි මේකේ Ceylon leather craft එක හොඳයි හොඳයි කියපු හින්ද මෙන්න මේක ඔර්ඩර් කරා ඊයේ.

ඊයේ උන්ගේ 40% ඔෆර් එකක් තිබිල 14,700.00 LKR original price තිබ්බ එක එක ඩිලිවරි එක්ක 9, 270.00 LKR කට සෙට් උනා.

අද හවස වෙද්දී බඩු ආව.

ඉදකින් බන් මෙලෝ රහක් නෑ. රහක් නැහැ කියන්නේ 9000කට නම් කිසිම වටිනාකමක් නැහැ. (හිතපන්කෝ එතකොට 14000ක් ගෙවල ගන්න උන් ගැන) ෆොටෝ පේනවා වගේ නෙවෙයි. මට නම් සෙට් ම නෑ.

උඹල වෝල්ට් එකක් ගන්නවා නම් ගිහින් බලල අතපත ගාලම ගනිල්ලා (මේ ෂොප් එකෙන් නෙවෙයි ඕනෙම ෂොප් එකකින් ගද්දි ). මට දැන් මේක අපහු යවන්න හිතිලා තින්නේ.

රෙකමඩ් කරපු උන්ට එස් වාහ් පුහ් !

මෙන්න ආපු එකේ 4ටෝ.

[ATTACH=full]249136[/ATTACH] [ATTACH=full]249137[/ATTACH][ATTACH=full]249138[/ATTACH]

මේකේ මේ සයිඩ් පොකට් දෙක උඩින් මහල නැ. එක නිසා cards වගේ දැම්මොත් වැටෙන්න බලනව. දෙපැත්තේ තියන එ පොකට් දෙනෙක් වැඩක් ගන්න බෑ එක නිසා. අපරාදේ.

පිටිපස්සෙන් තියෙන්නේ ඕක දාල එවපු කවරේ. ඔකේ දාල ස්ටේපර් හතර වටේට ගහල තමයි එවල තිබ්බේ.

මේ ලිබේර එකෙන් ගත්ත එකක්. Genuine Leather ( 3, 568.00LKR )

[ATTACH=full]249141[/ATTACH]

[QUOTE="xnfa, post: 30649836, member: 587498"] අයියෝ සුත්තක් උනා බන්! [ATTACH type="full" width="499px" alt="Screenshot From 2025-04-11 21-29-45.png"]249129[/ATTACH] තොපි මේකේ Ceylon leather craft එක හොඳයි හොඳයි කියපු හින්ද මෙන්න මේක ඔර්ඩර් කරා ඊයේ. ඊයේ උන්ගේ 40% ඔෆර් එකක් තිබිල 14,700.00 LKR original price තිබ්බ එක එක ඩිලිවරි එක්ක 9, 270.00 LKR කට සෙට් උනා. අද හවස වෙද්දී බඩු ආව. ඉදකින් බන් මෙලෝ රහක් නෑ. රහක් නැහැ කියන්නේ 9000කට නම් කිසිම වටිනාකමක් නැහැ. (හිතපන්කෝ එතකොට 14000ක් ගෙවල ගන්න උන් ගැන) ෆොටෝ පේනවා වගේ නෙවෙයි. මට නම් සෙට් ම නෑ. :baffled::mad: උඹල වෝල්ට් එකක් ගන්නවා නම් ගිහින් බලල අතපත ගාලම ගනිල්ලා (මේ ෂොප් එකෙන් නෙවෙයි ඕනෙම ෂොප් එකකින් ගද්දි ). මට දැන් මේක අපහු යවන්න හිතිලා තින්නේ. රෙකමඩ් කරපු උන්ට එස් වාහ් පුහ් ! :angry: මෙන්න ආපු එකේ 4ටෝ. [ATTACH type="full" width="332px" alt="WhatsApp Image 2025-04-11 at 10.16.14 PM.jpeg"]249136[/ATTACH] [ATTACH type="full" width="334px" alt="WhatsApp Image 2025-04-11 at 10.16.15 PM.jpeg"]249137[/ATTACH][ATTACH type="full" width="665px" alt="WhatsApp Image 2025-04-11 at 10.16.14 PM (1).jpeg"]249138[/ATTACH] මේකේ මේ සයිඩ් පොකට් දෙක උඩින් මහල නැ. එක නිසා cards වගේ දැම්මොත් වැටෙන්න බලනව. දෙපැත්තේ තියන එ පොකට් දෙනෙක් වැඩක් ගන්න බෑ එක නිසා. අපරාදේ. පිටිපස්සෙන් තියෙන්නේ ඕක දාල එවපු කවරේ. ඔකේ දාල ස්ටේපර් හතර වටේට ගහල තමයි එවල තිබ්බේ. මේ ලිබේර එකෙන් ගත්ත එකක්. Genuine Leather ( 3, 568.00LKR ) :P [ATTACH type="full" width="388px" alt="WhatsApp Image 2025-04-11 at 10.28.29 PM (1).jpeg"]249141[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom