Jun 18, 2014
19
3
0
මචන්ලා අද බොහොම දුක දවසක් වගේම සතුටු දවසක්. දෙයාකාරයකින් දුකයි.

අද බලන්න ලංකාවේ කිසිම සමාදානයක් නැහැ. ජාති වාදී ගින්න ඇවිලෙනවා. එකට කට්ටියක් පිදුරු දානවා. අහිංසක ජිවිත නැති වෙනවා. ඕක තමයි දුකට පළමු කාරණේ,

දෙවැනි එක ලංකාව අත ඇරලා යන එක. ගොඩක් යාළුවො කෙල්ල මිස් වෙනවා.

තුන්වෙනි සතුට Switzerland විසා ලැබීම. අද මගේ permanent work permit විසා එක ලැබුනා. ලංකාවේ මිනිස්සු හොද උන දාට මම ආයේ ලංකාවට එනවා .

Last edited:
  • Like
Reactions: EVC

EVC

Well-known member
  • Sep 15, 2008
    28,651
    20,933
    113
    congratz ban & good luck

    mageth yaluwo kihipa deneka canada skill migration danma
    canada walatah godak ewun migrate wenawa work karanna passe pr thama ban
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    lankawe minissu honda wenne ne ban :(

    den minissunwa marana unta praname dena 'bauddayo' meke inne.

    awurudu 30k yudden bata kalath ohomanam machan ayi kohoma hadennada?

    me eka neme umba ehe bashawa dannawada? kohomada oka set karagaththe?
     
    Last edited:
    Jun 18, 2014
    19
    3
    0
    ehenam ithin umbata kawadawath lankawata enna wenne na hehe

    අනේ මන්ද කෝ බන් අපේ මානුෂිය ගති. ඔකොම යක්කු වගේ
    .

    congratz machan me kalakanni apayen galawila wena kohe hari settle wenna math try karanawa eth no chance :(

    Good luck

    Thanks bro.

    congratz ban & good luck

    mageth yaluwo kihipa deneka canada skill migration danma
    canada walatah godak ewun migrate wenawa work karanna passe pr thama ban

    A good idea. Thanks

    whats your profession machan ?? goodluck !!

    I'm in IT . Thanks bro

    lankawe minissu honda wenne ne ban :(

    den minissunwa marana unta praname dena 'bauddayo' meke inne.

    awurudu 30k yudden bata kalath ohomanam machan ayi kohoma hadennada?

    me eka neme umba ehe bashawa dannawada? kohomada oka set karagaththe?

    මේක හම්බ උනේ අපේ කොම්පැනියෙන්. අපේ කොම්පැනි ඒකෙ ඉන්දියාවේ තිබ්බේ. මම එහෙ වැඩ කලේ. එහෙදි තමයි ලැබුනේ. චෙන්නායි වල තමයි තියෙන්නේ. මේක හරි යන නිසා ලංකාවට අව නිවාඩුවට. අද තමයි දැනගත්තේ විසා ඔකේ කියලා. අපේ බෞද්ධ ගති මානුෂිය ගති දැන් නැහැ. ලංකාවේ ගොඩක් අය දැන් අමනුෂ්‍යයෝ වෙලා.

    congratz machan

    Thank youuu

    GOOD LUCK macho.....
    Thanks Machan
     
    Last edited:
    • Like
    Reactions: jimzum

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    හෙළ.කොල්ලා;16792189 said:
    මචන්ලා අද බොහොම දුක දවසක් වගේම සතුටු දවසක්. දෙයාකාරයකින් දුකයි.

    අද බලන්න ලංකාවේ කිසිම සමාදානයක් නැහැ. ජාති වාදී ගින්න ඇවිලෙනවා. එකට කට්ටියක් පිදුරු දානවා. අහිංසක ජිවිත නැති වෙනවා. ඕක තමයි දුකට පළමු කාරණේ,

    දෙවැනි එක ලංකාව අත ඇරලා යන එක. ගොඩක් යාළුවො කෙල්ල මිස් වෙනවා.

    තුන්වෙනි සතුට Switzerland විසා ලැබීම. අද මගේ permanent work permit විසා එක ලැබුනා. ලංකාවේ මිනිස්සු හොද උන දාට මම ආයේ ලංකාවට එනවා .

    niyamai kollo,uba marry kale ehe girl kenekda, mamat enawa swiss,hebei tikak kal yai,all d best machn
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    -Oya yana rata nam hodai kiyala thama danne. Ath muslim country valata giyoth Air port eke goda bahala yana gaman unath Bombekata ahu venna puluwan. Muslim country vala thiyenne mea vage thatvayak, MEA HITYA----MEA NAHA.
     
    Jun 18, 2014
    19
    3
    0
    niyamai kollo,uba marry kale ehe girl kenekda, mamat enawa swiss,hebei tikak kal yai,all d best machn

    තැන්ක්ස් මචන්. නැහැ බන් මගේ කෙල්ල ලංකාවේ. අපේ කොම්පැනි එක ඉන්දියාවේ චෙන්නායි වල තියෙන්නේ. මම එහෙ වැඩ කලේ. එහෙන් තමයි මේ chance එක හම්බ උනේ,

    Congratz Bro..........!!!

    Ela Thanks bro
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    congratz ban & good luck

    mageth yaluwo kihipa deneka canada skill migration danma
    canada walatah godak ewun migrate wenawa work karanna passe pr thama ban

    canada shape da bang ? apita awl nadda ehe ?
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    හෙළ.කොල්ලා;16792189 said:
    මචන්ලා අද බොහොම දුක දවසක් වගේම සතුටු දවසක්. දෙයාකාරයකින් දුකයි.

    අද බලන්න ලංකාවේ කිසිම සමාදානයක් නැහැ. ජාති වාදී ගින්න ඇවිලෙනවා. එකට කට්ටියක් පිදුරු දානවා. අහිංසක ජිවිත නැති වෙනවා. ඕක තමයි දුකට පළමු කාරණේ,

    දෙවැනි එක ලංකාව අත ඇරලා යන එක. ගොඩක් යාළුවො කෙල්ල මිස් වෙනවා.

    තුන්වෙනි සතුට Switzerland විසා ලැබීම. අද මගේ permanent work permit විසා එක ලැබුනා. ලංකාවේ මිනිස්සු හොද උන දාට මම ආයේ ලංකාවට එනවා .

    ela ela... good luck... :11:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආයෙනම් උබට මෙහාට එන්න වෙන එකක් නෑ.. :sorry:
    ලංකාවට එහෙම දවසක් එන්නේ කොයි කාලේද කියන්න බෑ.
    උබ ෆෙක්‌ ප්‍රොෆයිල් එකකින්නේ මෙතන ත්‍රෙඩ් එක දාල තියෙන්නේ.
    කමක් නෑ ගුඩ් ලක්...:yes::yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මමත් රටට ආදරෙයි ඒත් කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නෙ මගේ රට හැදෙන රටක් නෙමෙයි, උඹ එහෙටම වෙලා ඉන්න වෙයි
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මමත් යනවා බං....
    ඒත් මේ රට එපා වෙලා නෙවෙයි....
    එක පාරක් ගිහින් හිටිය එකෙක් හැටියට මම දන්නවා
    ගියාම තමයි තමන්ගෙ රටේ අගය දැනෙන්න ගන්නෙ.
    ජාතිවාදය ගැන හොඳට දැන ගන්න ලැබෙයි උඹට ස්විස් වලදි,කැනඩා වලදි,යූ.කේ වලදි.
    උඹ චෙන්නයි වල හිටිය නිසා ජාතිවාදය ගැන උගන්වන්න දෙයකුත් නෑනෙ.
    anyway great luck in future bro.