LECO ඊ-විදුලි බිල්පත් සේවාව

කිරි වැසියන් මොකද හිතන්නේ ??

  • අලුත් කරමෙට මාරු වෙනවා

    Votes: 44 72.1%
  • පරණ විදියම හොදයි

    Votes: 17 27.9%

  • Total voters
    61

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    a wadeth narakama nh. thawa tikak balanna ona. convert karapu aya innawada?
    monthly charge wenwada additionally a service ekata?
     
    • Like
    Reactions: NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නිකං දෙනවනං මන්නපාරක් හරි කමක් නෑ.
    ගෙවන්නත් ඕනෙනං තියෙන එක හොඳයි.
    😂😂
    danata nm gewana kathwakk na

    හයිකරල මාසයක් වෙනව.. තාම මොකුත් බිලක් අවෙනැ.. free ද දන්නැ current එකත්..
    ammatasiri call ekk diala balaann
    uben beta testing karala
    eyy bilakk adenna

    podakk photo ekk ema dapnko
    komada wade wenne
    ------ Post added on Feb 12, 2021 at 8:27 PM
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    හයිකරල මාසයක් වෙනව.. තාම මොකුත් බිලක් අවෙනැ.. free ද දන්නැ current එකත්..
    කොහාමද ලොක් ඩවුන් කාලේ වගේ ඕවා ඔක්කොම එකතු වෙලා හොඳ බිල් එකක් ආවහම සනීපෙ
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මේ ලඟදි ඩිජිටල් මීටර් එකක් හයි කරල ගියේ දැන් අලුත් වෑර්ලස් ආතල් එකක් ඇවිල්ලද.
    digital meeter eke seen eka mokadda ban?eka parana ekata wada hodai da?ay ubala analog eken digital ekata move wune?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,009
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    digital meeter eke seen eka mokadda ban?eka parana ekata wada hodai da?ay ubala analog eken digital ekata move wune?
    මෝව් උනේ නෑ ගොඩක් පරණ නිසා උන්ම ඒක මාරු කරා..ඩිජිටල් එකේ හරියටම යුනිට් ගාන පෙන්නනව..පරණ ඇනලොග් මීටර් හරියට දුවන්නෙ නැති (අඩුවෙන් යුනිට් යන) සීන් එකකුත් තියෙනව.