පානදුර LECO එක පට්ටම චාටර්...
උන් පෙර දැනුම්දීමකින් තොරව දවසකට දෙතුන් පාරක් කරන්ට් එක කපනවා
කරන්ට් එක කපන එක ඉවසන්න පුළුවන් නමුත් කරන්ට් එක ආව ගමන් තප්පරයක් වත් නොහිට ආයෙ යන එක තමයි ප්‍රශ්නය
කරන්ට් එක ගිහිල්ලා ආවම කැඩි කැඩී දෙතුන්පාරක්ම එහෙම වෙනවා
RIP Fridge & other electronic devices.
මේක ගැන complain එකක් දාන්නෙ කොහෙටද?
අනිත් එක උන් කරන්ට් එක කපනවා කියන පැති වලට අමතරව කපන් නැති පැති වලටත් කරන්ට් එක කපනවා.