Questions LECO METER ප්‍රශ්නයක්

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මචන් LECO METER එක්ක ප්‍රශ්නයක් තියෙනවා ,
    අපේ ගෙදර සාමාන්‍ය පාවිච්චිය 170-200 අතරයි. නමුත් හරියටම බිල වැඩිකරපු මාසේ 05 ඉඳන් බිල නහුතෙට වැඩිවෙලා, පාවිච්චියට සරිලන්න බිල ආවනම් හරි කමකුත් නැහැ.
    UNIT CONSUMPTION එක අම්බනෙට වැඩි උනා. MAY 350UNIT & JUNE 291UNIT.

    අලුතින් කිසිම ELECTRIC බඩු ගත්තෙත් නැහැ.
    FIELD එකේ ඉන්න සෙට් එක පොඩි හෙල්ප් එකක් දියල්ලා 🙏🙏🙏