LED ගෘහස්ත විදුලි බුබුළු

appuwa1

Junior member
  • May 30, 2011
    224
    23
    18
    LED ගෘහස්ත විදුලි බුබුළු

    vAmrpdB.jpg

    [FONT=&quot]වැඩිවන[/FONT][FONT=&quot] විදුලි බිලට [/FONT][FONT=&quot]හොඳම[/FONT][FONT=&quot] විසදුම....[/FONT]

    [FONT=&quot]විදුලිය[/FONT][FONT=&quot]90%[/FONT][FONT=&quot]ක් ඉතිරි කරන ගෘහස්ත LED විදුලි බුබුළු බවිතා කරන්න[/FONT]

    [FONT=&quot]ආගන් නියෝන් වැනි විෂ සහිත වායු වර්ග පිට නොකරයි[/FONT]

    [FONT=&quot]ටන්ස්ටන් රසදිය වැනි විෂ සහිත රසායනික ද්‍රව්‍ය බවිත කොට නැත[/FONT]

    [FONT=&quot]අල්ට්‍රා වයලට් වැනි විෂ සහිත රසායනික කිරණ වර්ග ඇතිනොකරයි[/FONT]

    [FONT=&quot]දිගුකල් පැවැත්ම පැය 10,000 කට වඩා වැඩි ආයුකාලයක්.[/FONT]

    [FONT=&quot]අඩුම [/FONT][FONT=&quot]මිල[/FONT][FONT=&quot] වැඩිම [/FONT][FONT=&quot]ඉල්ලුම....[/FONT]

    [FONT=&quot]W3 -රු.[/FONT][FONT=&quot]150\=[/FONT][FONT=&quot] සිට. [/FONT]
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ප්ලාස්ටික් ලබ්බ නිකන්ම පිච්චෙනවා.. මිනිස්සුන්ව අන්දන දෙකයි පනහෙ බිස්නස් කරන්නෙපා.. කරනවා නම් හරියට කරපං.. නැත්තං නිකන් හිටපං.. ඔහොම මිනිස්සු රවට්ටලා සල්ලි හොයාලා උඹලට කවදාවත් සතුටක් ලබන්න බෑ.. A.J. Energy Saving LED Lamp බලපං උන්ගෙ බඩු.. කොලිටියට කරනවා..
     
    • Like
    Reactions: SadSandun

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය ප්ලාස්ටික් ලබ්බ නිකන්ම පිච්චෙනවා.. මිනිස්සුන්ව අන්දන දෙකයි පනහෙ බිස්නස් කරන්නෙපා.. කරනවා නම් හරියට කරපං.. නැත්තං නිකන් හිටපං.. ඔහොම මිනිස්සු රවට්ටලා සල්ලි හොයාලා උඹලට කවදාවත් සතුටක් ලබන්න බෑ.. A.J. Energy Saving LED Lamp බලපං උන්ගෙ බඩු.. කොලිටියට කරනවා..
    මචන් මම දන්න විදියට දැන් එනව රත් වෙන්නේ නැති බල්බ් වගයක්. ඒකේ ප්ලාස්ටික් එන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මම දන්න විදියට දැන් එනව රත් වෙන්නේ නැති බල්බ් වගයක්. ඒකේ ප්ලාස්ටික් එන්නේ.
    ඒවා එළිය නැහැ බං.. SMD LED තියෙන ඒවා විතරයි එළිය තියෙන්නෙ.. SMD රත් වෙනවා හම්බානෙක.. හීට් සින්ක් එකක් නැති වුණ ගමන් හුටස් ගාලා යනවා..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒවා එළිය නැහැ බං.. SMD LED තියෙන ඒවා විතරයි එළිය තියෙන්නෙ.. SMD රත් වෙනවා හම්බානෙක.. හීට් සින්ක් එකක් නැති වුණ ගමන් හුටස් ගාලා යනවා..

    ටිකක් දිගටි හතරැස් බල්බ් ජාතියක් තියෙන ටිකක් මම හදල දැම්ම බන්. එළියත් හොදයි. TV Radio වලට අව්ලකුත් නෑ. SMPS නෑ. මමත් මුලදී හිතුවේ පිච්ච්යි කියල හීට් සින්ක් ඕනේ නෑ. ටිකක් රත් වෙනවා. දැන් මාස 5 ක් වගේ තාම නම් වැඩ. කොස්ට් එකත් අඩුයි
     
    Last edited: