LED ටිවි වැඩ්ඩන්ගෙන් උදවුවක් අවශයි,....

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    LED ටිවි වැඩ්ඩන්ගෙන් උදවුවක් අවශයි,....

    Skyworth 32 inch LED ටිවි එකක් තිය්නවා පැයක් වගේ බලනකොට screen 1ක කලුවෙලා යනවා සද්දේ විතරයි රූප නෑ.... අයේ දවසකින් වගේ දැම්මාම බලන්න පුලුවන් එත් උපරිම පැයි.. හදන්න පුලුවන් ලෙඩක්ද?... ලොකු ගනක් යයිද???
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලුවෙකුට ඔය කෙස් එකම තිබ්බා...ඒක Over Heat වෙනකොට වෙන්නේ.. ඒකට Cooling Fan එකක් හයිකරා වැඩේ හරි ගියා.. රු 100යි ගියේ..