LED විකට්_ගැන

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.ඒ හේතුවෙන් සිය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩකයන් විසින් විකට් කූරු සියතට ගැනීමේ සම්ප්‍රදාය අතීතයට එක් වනු ඇත.

    e kiwwe ekama wicket eka match 2,3 ka use karanawa kiyalada ??
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    match organizer should pay that much of money for patent or copyright. not for actual cost. i have two zing bails with led. i have made LED bails just for fun. we used it for some matches. i use arduino mini pro micro processor rx transmitter and rx for stump led. powered by 12v small battery.