LED Arrow Panel Rear View Sequential Side Mirror Turn Signal Light

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
LED Arrow Panel Rear View Sequential Side Mirror Turn Signal Light

mewa lankawe aya set karanwada ?

brand new car ekakta set karanna puluwanda ? ahema karoth quality adu wenawada ?

Aluth car eke mirrors galawala set karanan puluwanda ?

ahinsaka asawak awa set karanna !

Comments and bumps are welcome !
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම නම් දැකලා තියෙනවා මේ වගේ හදාගෙන තියෙන වාහන රටේ තියෙනවා..
    ඒත් මම නම් කියන්නේ වාහනයේ තියෙන සයිඩ් සිග්නල් ලයිට් ගලවන්නේ නැතිව මේක අමතරව දානවා නම් අවුලක් නෑ.

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    බුම්ප් මචන්... මටත් ඕක දැනගන්න ඕනේ..ඕක පරණ ඒවාට හරියනවද දන්නේ නැහැ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ..සයිඩ් කන්නාඩි වලට ඕව දාන එකනම් එච්චර හොද වැඩක් නෙමේ බන් ..ඔය ලයිට් නිසා මිරර් එකේ අනවශ්‍ය රිෆ්ලෙක්ෂන් ඇවිත් පිටිපස්ස හරියට නොපෙනේන්න්න පුළුවන් නේද ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මරුසිරා;19645289 said:
    බම්ප් ..සයිඩ් කන්නාඩි වලට ඕව දාන එකනම් එච්චර හොද වැඩක් නෙමේ බන් ..ඔය ලයිට් නිසා මිරර් එකේ අනවශ්‍ය රිෆ්ලෙක්ෂන් ඇවිත් පිටිපස්ස හරියට නොපෙනේන්න්න පුළුවන් නේද ?

    mama gaththa ban dan danna wena hek meka off karanna hadagannawa raata kohomath macho signal danne harawaddineh yanagaman newi neh macho eka nisa shape , udeta lassta penawa mirror ekakth ekka !
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් දැකලා තියෙනවා මේ වගේ හදාගෙන තියෙන වාහන රටේ තියෙනවා..
    ඒත් මම නම් කියන්නේ වාහනයේ තියෙන සයිඩ් සිග්නල් ලයිට් ගලවන්නේ නැතිව මේක අමතරව දානවා නම් අවුලක් නෑ.

    ow machooo ehemai danna hithan inne man !