LED BULB ප්‍රශ්නයක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගොඩක් කල් පාවිච්චි කරන්න නම් DC කරන්ට් එකෙන් වැඩ කරන්න හදන්න වෙනව.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පැටියා;18651640 said:
    උඩ තියනවා මහින්ද කියලා කඩයක් ඒකෙ බඩු හොඳයි කියනවා :)

    බොහෝම ස්තූතියි මචන්. උබ ගොඩක් මහන්සි උනා :)

    එල මචන්. උබට හෙට මම රෙප් දෙන්නම්.

    rep kannada bun :P
    paassanna e hati amaruwak na...hoda bouth ekak aran 5k 6k bouth karankota wade set wenwa..atha poddak purudu wenna witharai ooni

    ලේසියි කියලා හැමෝම කියනවා. ඒත් ඒ උනාට හිතට බයයි බන් :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: newei..narakada thread ekak dammoth...hoda led bulb genna ganna than ehema daala.courier karana un innawa neh..bulb eka hadana widhihai special points tikai :P

    ඕනෙ දෙයක් අහපං දන්න විදියට කියලා දෙන්නං. ත්‍රෙඩ් දාන්න ගියොත් මම LED බල්බ් හදලා විකුනන එකෙක් කියලා කාඩ් ගහයි බං මේකෙ ඉන්නෙ ඒ ජාතියෙ බඩු. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොහෝම ස්තූතියි මචන්. උබ ගොඩක් මහන්සි උනා :)

    11.gif
     
    Terancek9

    Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    ගොඩක් කල් පාවිච්චි කරන්න නම් DC කරන්ට් එකෙන් වැඩ කරන්න හදන්න වෙනව.

    මටත් දැනගන්න ඕනි මචෝ, :)
    මයෙගාව AC 2ක් තියෙනවා, නොර්මල් holder එකේ ගහල 1ක් ගහලම ගියා :sorry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පැටියා;18651804 said:
    ඕනෙ දෙයක් අහපං දන්න විදියට කියලා දෙන්නං. ත්‍රෙඩ් දාන්න ගියොත් මම LED බල්බ් හදලා විකුනන එකෙක් කියලා කාඩ් ගහයි බං මේකෙ ඉන්නෙ ඒ ජාතියෙ බඩු. :lol:

    aiyo ganan ganna epa bun.type karanna kammali nan mam hari type karala dennan. thawa ekekta hari wadagath wei ne kiyala daapan bun :nerd:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩේ මේ ? ඔය bulb වලට අර ඇස් නලියන ගතියක් එනවද ? මේහ් දැන් CFL වලිනුත් ලාභයක් තියේද ? ! හේතුව ඔය CFL bulb පට්ට ගණන්. කරන්ට් පිච්චෙනවා අඩු කියමුකෝ..ඒ උනාට ආයු කාලය අඩුයි නේ :sorry: නිකං bulb අඩුයි. ඒ උනාට හෙන කල් පාවිච්චි කල හැකි. කරන්ට් පිච්චෙනවා වැඩි ටිකක්..එහෙම බැලුවම මුලු වියදම එක සමාන ඇති බං ?? නැද්ද ? :nerd:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    0.25w , 0.5w LED kiyanne podima LED dala SMD board eke passala hadapuwa ban ewaye durability adui...bulb aye passanna amarui hot gun1 ona wenawa :nerd::nerd::dull:

    1w bulb dala hadana bulb durability hodai ubata keli gedara genath atawaganna puluwannam :):)

    petah 1st cross street gannawanam prices adui godak

    Contact Mr.Tom for more info :)
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Mekai ban 1w eka 4ta bedapan. Ethakota 0.25 k enawa. Hodata balapan 5w bulb eke enne 18i bulb. E unata 20k enna ona. 2k adui. Anika a bulb ekata kiyanne "smd" kiyalai. Thawa ekak enawa 0.50w bulb set karala. Eke nam 5w bulb ake 0.50w bulb 10k enawa. Eka niyamai. Mm kalayak led bulb karanawa. Ambanaka katu kawa. Eka nisa parissamin. Ona deyak ahapan. Ganna ona thanuth dannam. Plastic eka 12w eka 200k wei. Alu eka 5w175i wei.
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18

    මචන් මමත් ආසයි ඔය සබ්ජෙක්ට් එකට. මටත් කියපන්කො හොද බඩු ගන්න හොද තැන් ටිකක්...
    ගණන් හිලව් එක්ක පුලුවන් නම් ගොඩක් වටිනවා මචන්....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කූල් වයිට් එක ඇහැට හොදයි බන්.
    උබ කොහෙන්ද ගත්තේ? :shocked::shocked: ප්ලාස්ටික් 9W එක පිටකොටුවෙ රුපියල් 200යි. :dull:

    Man gathe mach pepiliyane handiyen athhidiya pathata enakota thiyena kaden .:) nugegoda gamsaba pare idan rathmalana maliban ekta ena para:)

    Aduwata 15w18w plastic tikak ganna thanak dannawada? Pitakotuwe natuwa owaye sure na:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අඩේ මේ ? ඔය bulb වලට අර ඇස් නලියන ගතියක් එනවද ? මේහ් දැන් CFL වලිනුත් ලාභයක් තියේද ? ! හේතුව ඔය CFL bulb පට්ට ගණන්. කරන්ට් පිච්චෙනවා අඩු කියමුකෝ..ඒ උනාට ආයු කාලය අඩුයි නේ :sorry: නිකං bulb අඩුයි. ඒ උනාට හෙන කල් පාවිච්චි කල හැකි. කරන්ට් පිච්චෙනවා වැඩි ටිකක්..එහෙම බැලුවම මුලු වියදම එක සමාන ඇති බං ?? නැද්ද ? :nerd:

    ඇස් වලට කිසි අව්ලක් නැ. පිච්චෙන්න පිච්චෙන්න අලුත් ඒවා දාලා පාවිච්චිකරත්, cfl වලට වඩා led ලාභයි බන්.

    0.25w , 0.5w LED kiyanne podima LED dala SMD board eke passala hadapuwa ban ewaye durability adui...bulb aye passanna amarui hot gun1 ona wenawa :nerd::nerd::dull:

    1w bulb dala hadana bulb durability hodai ubata keli gedara genath atawaganna puluwannam :):)

    petah 1st cross street gannawanam prices adui godak

    Contact Mr.Tom for more info :)

    1w පිච්චෙන්න ගත්තා බන් පෝලිමට. එපා වෙලා ඉන්නේ :baffled:

    Mekai ban 1w eka 4ta bedapan. Ethakota 0.25 k enawa. Hodata balapan 5w bulb eke enne 18i bulb. E unata 20k enna ona. 2k adui. Anika a bulb ekata kiyanne "smd" kiyalai. Thawa ekak enawa 0.50w bulb set karala. Eke nam 5w bulb ake 0.50w bulb 10k enawa. Eka niyamai. Mm kalayak led bulb karanawa. Ambanaka katu kawa. Eka nisa parissamin. Ona deyak ahapan. Ganna ona thanuth dannam. Plastic eka 12w eka 200k wei. Alu eka 5w175i wei.

    එලිය,
    ප්ලාස්ටික් එකෙ 12w = අලුමිනියම් 7w or 9w වගේ බන්. 12w කිව්වට එලිය මදියි.
    ප්ලාස්ටික් එක රත් වෙන්නෙත් නැත්නම්, එලියත් අඩුවෙන්නම් එන්නේ කොහොමද බන් 12w යන්නේ? විදුලිය අපරාදේනේ.

    Man gathe mach pepiliyane handiyen athhidiya pathata enakota thiyena kaden .:) nugegoda gamsaba pare idan rathmalana maliban ekta ena para:)

    Aduwata 15w18w plastic tikak ganna thanak dannawada? Pitakotuwe natuwa owaye sure na:P

    අඩුවට නම් ඉතින් පිට නෑ කොටුවෙම තමයි :P

    Pitakotuwen math ganne. Heta data ne ban heta visthara dannam.

    එල
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    1w pichchenna aththe heatsink paste gapu nathi hinda ban ... :oo:
    nathnam ewaye thamai durability wedima :)
    bulb qualityth thiyenawa eka eka ganan walata...mama gaththe bulb ekak 25/= gane..ewanam hodai :)