LED BULB ප්‍රශ්නයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    1w pichchenna aththe heatsink paste gapu nathi hinda ban ... :oo:
    nathnam ewaye thamai durability wedima :)
    bulb qualityth thiyenawa eka eka ganan walata...mama gaththe bulb ekak 25/= gane..ewanam hodai :)

    ඔව් බන් ඒවා දාපු නැති නිසයි පිච්චුනේ.

    plastic 1k ganna . 12w,9w,7w wege bulb gedaraka kamarawala ta danna 9w wege hodai

    උබ ප්ලාස්ටික් එක දාලද තියෙන්නේ? කොච්චරකල් තියෙනවද? පිච්චෙන්නේ නැද්ද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    Led Panel lights gana mokada kiyanne??

    mewath e wagema ikmanata pichchenawada ???

    12W bulbs 900 withara idan thiyanawa>>>>>>>>>>

    menna me wage ewa

    http://www.ebay.com/itm/6-9-12-15-1...n-Lamp-Panel-Ceiling-Light-Bulb-/221764729354

    මම පාවිච්චි කරලා නම් නැ. මේවා හයි කරන්නත් කරදරයි බන්.
    අනිත් ඒවා නම් එල්ලෙන හෝල්ඩර් එකට බල්බ් එක දාන්න විතරයි තියෙන්නේ.
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    මම පාවිච්චි කරලා නම් නැ. මේවා හයි කරන්නත් කරදරයි බන්.
    අනිත් ඒවා නම් එල්ලෙන හෝල්ඩර් එකට බල්බ් එක දාන්න විතරයි තියෙන්නේ.

    bt oka fix kalama hodata lassanata thiyanawa :D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොහොමද ඒ විදියට හදන්නේ?

    වෝල්ට් 12 හොඳ බැටරියක් බල්බ් වයරින් එකට සෙට් කරන්න වෙනව. ( මේන් කරන්ට් එකෙන් ගලවල) ඊ ටපස්සේ එල් ඊ ඩී එකේ සර්කිට් එක බයිපාස් කරල කෙලින්ම ඩී සී දෙන්න
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    මචන්... ඕවට බඩු ගන්න හොද කඩ ටිකක් කියපන්කො දන්නා එකෙක්...කඩවල් වල නම් .... බාල බඩු වැඩක් නෑ.. හොද බඩු ගන්න පුළුවන් තැන් ටිකක්...