Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED Bulb රෙපෙයාර් කරන එකනං බොරු වැඩක් බං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LED ඩ්‍රයිවර් එහෙම නෙමයි වැඩ කරන්නෙ

ඒවට කියන්නෙ current source එකක් කියලා. LED ඩ්‍රයිවර් එකෙන් current එක රෙගියලේට් කරනවා. LED නිකන් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් රන් කරොත් LED රත් උනාම ඒව හරහා ගලන ධාරාව වැඩි වෙලා තව වැඩිපුර රත් වෙලා ලයිෆ්ටයිම් එක ගොඩක්ම අඩු වෙනවා

ඒක නිසා LED ඩ්‍රයිවර් හදලා තියෙන්නෙ load එක මොකක් උනත් ඩ්‍රයිවර් එකෙන් එකම ධාරාවක් යන විදියට

මේවා සාමාන්‍ය රෙගියලේටර් සර්කිට් නෙමයි ඒවට කියන්නෙ constant current drivers/current source කියලා

LED වලට ඔහොම V = IR දාන්න බැහැ. LED කියන්නෙ රෙසිස්ටර් නෙමයි.

Voltage divider rule එක දාන්න පුලුවන්

LED හරියට ඩ්‍රයිවු කරන එක චුට්ටක් විතර සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. Voltage regulator වලින් LED ඩ්‍රයිවු කරන්න බැහැ. හරියට බැලුවොතින් හොඳ LED ඩ්‍රයිවර් වල DC voltage range එකක් ගහලා තියෙන්නෙ, ඒව අර constant current එක දෙන්නෙ අර range එක ඇතුලෙ වෝල්ටේජ් එක වෙනස් කරලා.

සමහරවිට මේ ට්‍රයි කරලා තියන LED ඩ්‍රයිවර් cheap ඒව වෙන්න පුලුවන්, ඒව current source circut එකක් නැති ව හදලා voltage regulator එකකින් ඩ්‍රයිවු කරන්න හදපුව වෙන්න පුලුවන්

අනෙක් එක තමයි මේ කොන්ස්ටන්ට් current circut එකක් උනත් බොහොම පොඩි voltage range එකක වැඩ කරන්න හදපුවා හරි LED ගානකට විතරක් ඩිසයින් කරපුවා වෙන්න පුලුවන් එතකොට LED එකක් අඩු උනාම ඌට හරිට current regulation එක කරගන්න බැරිවෙනවා වෙන්න පුලුවන්

කලින් දෙකට වඩා ගොඩක්ම වෙන්න පුලුවන් හේතුව තමයි, LED එක පිච්චෙන්න හේතුව ඇත්තටම driver එකේ issue එකක්. එතකොට current regulation එක හරියට වෙන්නෙ නැතිව වැඩි කරන්ට් එකක් එනවා එතකොට LED පිච්චෙනවා. අපි පිච්වුනු LED එක අයින් කරත් හරි ඒක රීප්ලේස් කරත් root cause එක තියෙන්නෙ driver එකේ නිසා LED මාරු කරලා හරි අයින් කරලා හරි වැඩේ ගොඩදාන්න බැහැ

[QUOTE="jdchathuranga, post: 29184119, member: 198330"] LED ඩ්‍රයිවර් එහෙම නෙමයි වැඩ කරන්නෙ ඒවට කියන්නෙ current source එකක් කියලා. LED ඩ්‍රයිවර් එකෙන් current එක රෙගියලේට් කරනවා. LED නිකන් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් රන් කරොත් LED රත් උනාම ඒව හරහා ගලන ධාරාව වැඩි වෙලා තව වැඩිපුර රත් වෙලා ලයිෆ්ටයිම් එක ගොඩක්ම අඩු වෙනවා ඒක නිසා LED ඩ්‍රයිවර් හදලා තියෙන්නෙ load එක මොකක් උනත් ඩ්‍රයිවර් එකෙන් එකම ධාරාවක් යන විදියට මේවා සාමාන්‍ය රෙගියලේටර් සර්කිට් නෙමයි ඒවට කියන්නෙ constant current drivers/current source කියලා LED වලට ඔහොම V = IR දාන්න බැහැ. LED කියන්නෙ රෙසිස්ටර් නෙමයි. Voltage divider rule එක දාන්න පුලුවන් LED හරියට ඩ්‍රයිවු කරන එක චුට්ටක් විතර සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. Voltage regulator වලින් LED ඩ්‍රයිවු කරන්න බැහැ. හරියට බැලුවොතින් හොඳ LED ඩ්‍රයිවර් වල DC voltage range එකක් ගහලා තියෙන්නෙ, ඒව අර constant current එක දෙන්නෙ අර range එක ඇතුලෙ වෝල්ටේජ් එක වෙනස් කරලා. සමහරවිට මේ ට්‍රයි කරලා තියන LED ඩ්‍රයිවර් cheap ඒව වෙන්න පුලුවන්, ඒව current source circut එකක් නැති ව හදලා voltage regulator එකකින් ඩ්‍රයිවු කරන්න හදපුව වෙන්න පුලුවන් අනෙක් එක තමයි මේ කොන්ස්ටන්ට් current circut එකක් උනත් බොහොම පොඩි voltage range එකක වැඩ කරන්න හදපුවා හරි LED ගානකට විතරක් ඩිසයින් කරපුවා වෙන්න පුලුවන් එතකොට LED එකක් අඩු උනාම ඌට හරිට current regulation එක කරගන්න බැරිවෙනවා වෙන්න පුලුවන් කලින් දෙකට වඩා ගොඩක්ම වෙන්න පුලුවන් හේතුව තමයි, LED එක පිච්චෙන්න හේතුව ඇත්තටම driver එකේ issue එකක්. එතකොට current regulation එක හරියට වෙන්නෙ නැතිව වැඩි කරන්ට් එකක් එනවා එතකොට LED පිච්චෙනවා. අපි පිච්වුනු LED එක අයින් කරත් හරි ඒක රීප්ලේස් කරත් root cause එක තියෙන්නෙ driver එකේ නිසා LED මාරු කරලා හරි අයින් කරලා හරි වැඩේ ගොඩදාන්න බැහැ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom