ow machan mama repair karala baluwa dekak dekama 2days wage wada kareරෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක
වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික

ඒක තමා බංow machan mama repair karala baluwa dekak dekama 2days wage wada kare![]()

ඔහොම දවස් දෙක තුන, දෙක තුන එකතු වෙලා එකතු වෙලා තමයි බන් අවුරුද්දක් හැදෙන්නේ...රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක
වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික

ඕක තේරුම් ගන්න බැරි උන් තමයි ඕවා repair කරන්න පුළුවන් කියලා scam කරන්නෙ.රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක
වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික
Light strip kohenda ganne machan?panel light nam repair karata awulak ne
mama repair karapu panel light ekak dan 1 year wage use karanwa
mama kadenmai replace karagaththeLight strip kohenda ganne machan?
රෙපෙයාර් කෙරුවෙ බ්‍රෑන්ඩඩ් ඒව තමා බංඔවා රෙපෙයාර් කරන්න හදපුවා නෙමේ අනූ. වොරන්ටි තියෙන බ්‍රැන්ඩඩ් ඒවා ගනිං. නැත්ත වොරන්ටි නැති ඒවා පොඩි ගනන් වලටත් තියෙනවා. හැබැයි එළිය ටිකක් අඩුයි.
Tibba led ain karala taiwan led dala dekak hadagatha.රෙපෙයාර් කෙරුවෙ බ්‍රෑන්ඩඩ් ඒව තමා බං
වැඩක් නෑ කාලෙ ඉවර වුණාම ඔක්කො LED ටික ගහල යනව වගේ

අම්මට සිරි එහෙම කලොත් හරි යයිදTibba led ain karala taiwan led dala dekak hadagatha.
Tama kachal ekak awe na wada hebei![]()
වාසනාව බන් වාසනාව!2021 ගෙනාපු බ්‍රෑන්ඩ් එකක් නැති ලොකු LED එකක් මේ ලඟදි පිච්චුනා. මම උඩ කවරේ ගලවලා හොල්ඩරෙට ගහලා තියෙද්දී මතක බැරි වෙලා අර ලොකු capacitor එකක් ඇල්ලුවා. කරන්ට් එක වැදුනනේ. මම ඊට පස්සේ අනික්වටත් කරන්ට් එනවද කියල බලන්න ටෙස්ටර් එක අරගෙන අල්ලගෙන අල්ලගෙන ගියා එහෙම අල්ලන් යද්දී [පටෝස් ගාලා පිපිරුවනේ. ටෙස්ටරේ කෑල්ලකුත් ගියා. මම හිතන්නේ ෂෝට් වුනා..![]()
කැපෑසිටර් වල චාජ් එක හිටිනව බං ඒකයි2021 ගෙනාපු බ්‍රෑන්ඩ් එකක් නැති ලොකු LED එකක් මේ ලඟදි පිච්චුනා. මම උඩ කවරේ ගලවලා හොල්ඩරෙට ගහලා තියෙද්දී මතක බැරි වෙලා අර ලොකු capacitor එකක් ඇල්ලුවා. කරන්ට් එක වැදුනනේ. මම ඊට පස්සේ අනික්වටත් කරන්ට් එනවද කියල බලන්න ටෙස්ටර් එක අරගෙන අල්ලගෙන අල්ලගෙන ගියා එහෙම අල්ලන් යද්දී [පටෝස් ගාලා පිපිරුවනේ. ටෙස්ටරේ කෑල්ලකුත් ගියා. මම හිතන්නේ ෂෝට් වුනා..![]()
එතකොට current regulating බොරුවක්ද?අනේ යකෝ ඔවා රෙපායාර් කරන්නම් ඒ LED එකට හරියන LED එකක් replace කරන්න ඕනේ නැතුව එක ගලවලා වොට් කලා කියන්නේ අනිත්වට high operation voltage එකට වැඩි voltage එකක් එක. දවසක් දෙකක් පත්තු වෙලා අනිත් LED යන එක තමා වෙන්නේ ඊට පස්සේ.
hariytma ena voltage/amps balala karapan.අම්මට සිරි එහෙම කලොත් හරි යයිද
ඊළගට ඩ්‍රයිවර් සර්කිට් එක ගහල යයිද දන්නෙ නෑ![]()
