Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED Bulb Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hmm

මචං LED technology එක තාම හරියටම දියුණු නැහැ. ඒ නිසා කාමරයකට වගේ LED ලිඝ්ට් දාන එක පාඩුයි. මොකද කාමරයට අවශ්‍ය එලිය ගන්න සහ එම එළිය සමානව බෙදී යන විදියට arrange කරන්න LED Strips කාමරය වටේට දන්නා වෙනවා. (සාමාන්‍ය LED bulb වල එලිය spot වෙන ගතියක් තියනවා )

ඊළගට මේ strips පවර් කරන්න SMPS එකක් දාන්න ඕන.

අන්තිමට ඔක්කොම එකතු කරලා බැලුවම වැයවන විදුලි බලය 5W වලට වඩා වැඩියි. (ඔක්කොම wastage බැලුවම)

ඒ නිසා කාමර වලට, ගෙදර සාලෙට වගේ CFL දාන්න. bathroom වගේ පොඩි areas වලට LED bulb දාන්න. මේකට තියන හොදම option එක තමයි, 1W LED bulb 3k දාල හදන 3W bulb එක. මේක පිටකොයුවේ ගන්න තියනවා. wastage එක්ක බැලුවම 4W වගේ තමයි වැය වෙන්නේ. එළියත් හොඳටම ඇති bathrroms, toilets වගේ ඒවාට. (අපේ ගෙදර දාල තියෙන්නේ එහෙමයි). මේක හදනවනම්, හොඳ heat sink එකක් තියන set එක ගන්න. අඩු ගානට බාල එක ගන්න එපා. පාඩුව අවසානයේ උම්බටමයි.

CFL ගන්න කොට orange, philips, osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. අනිවාර්යයෙන්ම 3 star හෝ ඊට වැඩි තරු ගානක් තියන CFL ගන්න. (තරු ගැන පෙට්ටියේ ගහල තියනවා. ගහල නැත්තම් ගන්න එපා.) මේවයේ efficiency එක වැඩිය්. 3 star වලට අඩු ඒවා ගණන් අඩුයි ඒ උනාට විදුලි වැය වීම වැඩියි.

Source:

Personal experience as an Electronics Engineer

[QUOTE="aruna1, post: 14828863, member: 95157"] [SIZE="5"][COLOR="Blue"]Hmm මචං LED technology එක තාම හරියටම දියුණු නැහැ. ඒ නිසා කාමරයකට වගේ LED ලිඝ්ට් දාන එක පාඩුයි. මොකද කාමරයට අවශ්‍ය එලිය ගන්න සහ එම එළිය සමානව බෙදී යන විදියට arrange කරන්න LED Strips කාමරය වටේට දන්නා වෙනවා. (සාමාන්‍ය LED bulb වල එලිය spot වෙන ගතියක් තියනවා ) ඊළගට මේ strips පවර් කරන්න SMPS එකක් දාන්න ඕන. අන්තිමට ඔක්කොම එකතු කරලා බැලුවම වැයවන විදුලි බලය 5W වලට වඩා වැඩියි. (ඔක්කොම wastage බැලුවම) ඒ නිසා කාමර වලට, ගෙදර සාලෙට වගේ CFL දාන්න. bathroom වගේ පොඩි areas වලට LED bulb දාන්න. මේකට තියන හොදම option එක තමයි, 1W LED bulb 3k දාල හදන 3W bulb එක. මේක පිටකොයුවේ ගන්න තියනවා. wastage එක්ක බැලුවම 4W වගේ තමයි වැය වෙන්නේ. එළියත් හොඳටම ඇති bathrroms, toilets වගේ ඒවාට. (අපේ ගෙදර දාල තියෙන්නේ එහෙමයි). මේක හදනවනම්, හොඳ heat sink එකක් තියන set එක ගන්න. අඩු ගානට බාල එක ගන්න එපා. පාඩුව අවසානයේ උම්බටමයි. CFL ගන්න කොට orange, philips, osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. [B]අනිවාර්යයෙන්ම 3 star හෝ ඊට වැඩි තරු ගානක් තියන CFL ගන්න[/B]. (තරු ගැන පෙට්ටියේ ගහල තියනවා. ගහල නැත්තම් ගන්න එපා.) මේවයේ efficiency එක වැඩිය්. 3 star වලට අඩු ඒවා ගණන් අඩුයි ඒ උනාට විදුලි වැය වීම වැඩියි. [/COLOR][/SIZE] Source: Personal experience as an Electronics Engineer [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom