Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
LED Bulb Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය තරම් බල්බ ගොඩක් 4017 එකකින් ඩ්රයිව් කරන්න බැහැ

ඒක නිසා ට්රාන්සිස්ටර් දාල ඩ්රයිව් කරන්න ඕන නැත්නම් 4017 පිච්චිලා යාවි

කලින් කියලා තියන විදියට LED 4ක් සීරීස් කරන්න ඕන (3ක් සීරීස් කරලා 12v දුන්නොත් LED පිච්චිලා යාවි නැත්නම් LED වල ලයිෆ් ටයිම් එක අඩු වෙයි)

LED 3 ගානෙ 200ක් සෙට් කරා කියන්නෙ LED 3 සෙට් 66ක් තියනවා

මේ සෙට් 66 පැරරල් කරා කියලා හිතුවොතින් මෙහෙමයි

පරණ LED නම් එකකට 20mA ඕන හැබැයි දැන් තියන සමහර LED 1mA වලිනුත් පත්තුවෙනවා

ඒත් ෆුල් බ්රයිට්නස් එක එන්න 10mA වත් ඕන වෙයි, මෙහෙ තියන LED වලට ස්ටෑන්ඩඩ් එකක් නැති නිසා මල්ටිමීටරේකින් හරිටම මැනලා තමයි මේක බලන්න වෙන්නෙ

එක LED එකකට 20mA ඕන කියලා හිතුවොතින්, සීරීස් කරලා තියන නිසා LED 3 සෙට් එකකටත් ඕන 20mA තමයි

එතකොට 3 සෙට 66කට 20mA ඒවා 66ක් ඕන = 20mA x 66 = 1.3A වගේ

හරියට 2A එනවා නම් හරියට පත්තුවෙන්න ඕන

මේව බලන්න පුලුවන්

පවර් සප්ලයි එකේ හරියට 2A එනවද කියලා

LED වලට වෙන වෙනම පරවර් දුන්නම හරි බ්රයිට්නස් එක එනවද කියලා මොකද අර විදියට LED 3ක සීරීස් කරලා 12v දීල LED වලට ඩැමේජ් වෙලාද දන්නෙ නැහැ, එහෙම උනත් LED වල එලිය අඩු වෙනවා

මේක කිවුවෙ ගොඩක් දේවල් අනුමාන කරලා, හරියට සර්කිට් ඩයග්රම් එකක් දාන්න විස්තරයක් දාන්නම්

[QUOTE="NEMISIS, post: 23001249, member: 494668"] [SIZE="3"]ඔය තරම් බල්බ ගොඩක් 4017 එකකින් ඩ්රයිව් කරන්න බැහැ ඒක නිසා ට්රාන්සිස්ටර් දාල ඩ්රයිව් කරන්න ඕන නැත්නම් 4017 පිච්චිලා යාවි කලින් කියලා තියන විදියට LED 4ක් සීරීස් කරන්න ඕන (3ක් සීරීස් කරලා 12v දුන්නොත් LED පිච්චිලා යාවි නැත්නම් LED වල ලයිෆ් ටයිම් එක අඩු වෙයි) LED 3 ගානෙ 200ක් සෙට් කරා කියන්නෙ LED 3 සෙට් 66ක් තියනවා මේ සෙට් 66 පැරරල් කරා කියලා හිතුවොතින් මෙහෙමයි පරණ LED නම් එකකට 20mA ඕන හැබැයි දැන් තියන සමහර LED 1mA වලිනුත් පත්තුවෙනවා ඒත් ෆුල් බ්රයිට්නස් එක එන්න 10mA වත් ඕන වෙයි, මෙහෙ තියන LED වලට ස්ටෑන්ඩඩ් එකක් නැති නිසා මල්ටිමීටරේකින් හරිටම මැනලා තමයි මේක බලන්න වෙන්නෙ එක LED එකකට 20mA ඕන කියලා හිතුවොතින්, සීරීස් කරලා තියන නිසා LED 3 සෙට් එකකටත් ඕන 20mA තමයි එතකොට 3 සෙට 66කට 20mA ඒවා 66ක් ඕන = 20mA x 66 = 1.3A වගේ හරියට 2A එනවා නම් හරියට පත්තුවෙන්න ඕන මේව බලන්න පුලුවන් පවර් සප්ලයි එකේ හරියට 2A එනවද කියලා LED වලට වෙන වෙනම පරවර් දුන්නම හරි බ්රයිට්නස් එක එනවද කියලා මොකද අර විදියට LED 3ක සීරීස් කරලා 12v දීල LED වලට ඩැමේජ් වෙලාද දන්නෙ නැහැ, එහෙම උනත් LED වල එලිය අඩු වෙනවා මේක කිවුවෙ ගොඩක් දේවල් අනුමාන කරලා, හරියට සර්කිට් ඩයග්රම් එකක් දාන්න විස්තරයක් දාන්නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom