LED BULBS

May 28, 2015
377
67
0
ඔකේ බන් ඔය ෆ්ලැට් බල්බ් එකෙයි ග්ලෝබ් එක වගේ ඒවා අතරයි වෙනස මොකද්ද? ග්ලෝබ් වගේ ඒවා නං යූස් කරනවා. ෆ්ලැට් එක යුස් කරලා නෑ
ඔය පින්තුරේ පොඩි කරපන් මචන් පුළුවන් නං. එපා වෙනවා බලන කට්ටියට රිප්ලය් එකක් දාන්න ගියාම
 
wshehanms

Member
May 13, 2010
226
7
0
table lamp akata 3w wage normal led akaka hodai spot aka hoda living room akata wage lassanata use karanna puluwan. nathnum wall picture akak focus karala danna wagee puluwan, aka use karanne fancy shop jewellery shop walatath hodai
 
  • Like
Reactions: Agree to Disagree

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    LED බල්බ් දැම්මාම TV එකේ ඩොට් වැටෙනවා. මේක නැතිකරන්න විදියක් නැද්ද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    LED බල්බ් දැම්මාම TV එකේ ඩොට් වැටෙනවා. මේක නැතිකරන්න විදියක් නැද්ද?

    බාල SMPS දාපු බල්බ් වල කේස් එක එනවා සමහර වෙලාවට, පුලුවන්නම් බල්බ් එක ගලවලා ,

    සර්කිට් එක කවර් කරන්න...කඩේ ගන්න තියනව insulation
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    බාල SMPS දාපු බල්බ් වල කේස් එක එනවා සමහර වෙලාවට, පුලුවන්නම් බල්බ් එක ගලවලා ,

    සර්කිට් එක කවර් කරන්න...කඩේ ගන්න තියනව insulation

    Thanx for reply. මොනවගේ insulation එකක්ද?