LED Head Lights ...

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    • Like
    Reactions: dj_ishan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    SMD LED නම් එලිය මදී බන්.

    30072.jpg

    මන් ඔයවගේ බල්බ් 2ක් ඕඩර් කරා ebay එකෙන්.තවම ආවේ නෑ.ආවනම් quality එකගැන කියන්න තිබුනා.හෙඩ් ලයිට් එලිය මදිනම් DRL දාල හරියන්නේ නෑ බන්.XENON හොදයි.ගණන් වැඩි.කලින් වාහනේට මම Xenon සෙට් එකක් දැම්මා.ඒත් මචන් වාහනේ එළියේ ඉදන් බලද්දී හොදට එලිය තිබුනට driving කරද්දී ඉස්සරහට වාහනයක් එනකොට මොකෙත්(Halagon, Xenon, LED) එලිය අඩුයි.ඒ කියන්නේ ඉස්සරහ වාහනේ ලයිට් එලිය අපේ ඇස් වල වැදුනම අපිට පාර පෙන්නේ නෑ.

    Last edited:
    • Like
    Reactions: dj_ishan

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    SMD LED නම් එලිය මදී බන්.

    මන් ඔයවගේ බල්බ් 2ක් ඕඩර් කරා ebay එකෙන්.තවම ආවේ නෑ.ආවනම් quality එකගැන කියන්න තිබුනා.හෙඩ් ලයිට් එලිය මදිනම් DRL දාල හරියන්නේ නෑ බන්.XENON හොදයි.ගණන් වැඩි.කලින් වාහනේට මම Xenon සෙට් එකක් දැම්මා.ඒත් මචන් වාහනේ එළියේ ඉදන් බලද්දී හොදට එලිය තිබුනට driving කරද්දී ඉස්සරහට වාහනයක් එනකොට මොකෙත්(Halagon, Xenon, LED) එලිය අඩුයි.ඒ කියන්නේ ඉස්සරහ වාහනේ ලයිට් එලිය අපේ ඇස් වල වැදුනම අපිට පාර පෙන්නේ නෑ.

    Thanks bro .. XENON eke bulb wenma ganta thiyenwada .. nathnam full lights eka ganta onada ..??

    Thanks
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පලවෙනි පාර සම්පූර්ණ සෙට් එක දාන්න වෙනවා.බල්බ් වෙනම ගන්නත් තියෙනවා.

    HID thamaa danta wenne ..:rolleyes::rolleyes::rolleyes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    SMD LED නම් එලිය මදී බන්.

    30072.jpg

    .ඒ කියන්නේ ඉස්සරහ වාහනේ ලයිට් එලිය අපේ ඇස් වල වැදුනම අපිට පාර පෙන්නේ නෑ.

    oka tama lankave thiyena hene...
    3wheel karayoth yanne head eka gahanma ne. Night driving nam apa vela thiyenne