LED light කොච්චර ඕනෙද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම මෙන්න මේ ජාතියේ ලයිට් 20ක් විතර ගන්න යන්නේ ගෙදරට දන්න. Orange හරි ග්‍රීන් කියලා එකක් තියෙනවා.

    මට දන ගන්න ඕනේ 12 x 12 කාමරයකට 12w දෙකක් වැඩි වෙයිද ? 6w දෙකක් ඇති වෙයිද ? ලයිට් දෙකම එකම switch එකට තියෙන්නේ. වෙන වෙනම on off කරන්න බැ.

    අනික තමයි ගෙදරකට warm white ද හොද daylight ද ?

    අනික තමයි මේවාට නිකන් dimmer switch එකක් හයි කරාට වැඩක් නැනේ ඉතින් මේවා dim කරන්න පුළුවන් switch ලංකාවේ ගන්න තියෙනවද ? එකට කියන නම මොකද්ද ?


    ZrokC3t9Z-Rny1hvc299OpojcSMlkVBvF17svVXVkDaq3VabhIRLX0yJaLfJFp-HJHKBEh8ubMQTfN7ZiMH7sf_HWP_irh32onyr07V9HWej6zzC29Vj-kIwKssGlJmWXJwIJLTY2CoVvkMB8FeQwoZL2BVaVxnX
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    1. 12W (surface) dekak mama daala thiyenne 12x10 kamarekata
    2. 12W Globe ekak daapuwama 12x12 kamarekata athi mata nam
    3. Warm white thama recommend karanne as walata hodayi kiyala. eth CFL/tube light walata purudu una ayata ithin Day light thama.. gedara badu muttu hodata penna, rich look ekak enna nam warm white danna ona.. kaama /party ekakatath lassana warm white. photo walata lassanath WW.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ග්‍රින් තමයි හොද. දැන් තියෙනවා ඔකේ ස්ලිම් එක. 12w = 100w නොර්මල්.
    2ක් දාන්න, අපේ නම් ගෙදර ඔක්කොම වොම් තියෙන්නේ, වොම් දැම්මාම පොඩි හොටෙල් ගතියක් එනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    එහෙනම් කාමරේකට warm 6w 2 ක් දන්න ඉන්නේ. ඕනවට වඩා එලිය වැඩි උනාම අමාරුයි වගේ
     
    • Like
    Reactions: D_Mad

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එහෙනම් කාමරේකට warm 6w 2 ක් දන්න ඉන්නේ. ඕනවට වඩා එලිය වැඩි උනාම අමාරුයි වගේ

    මොන LED උනත් ටික කාලයක් යද්දි එලිය අඩු වෙනවා, 6W එක එලිය අඩු උනාම අදුරු වැඩි. මාස 10-12 ෆිට් කරපුවා එක්ක අලුත් එකක් තියලා බැලුවොත් වෙනසක් තියෙනවා. අඩු වෙන වෙනස ඇහැට පෙන්නේ නෑ, ඇහැ හුරු වෙනවා කාලෙත් එක්ක, එත් අර කියුවා වගේ අලුත් එකක් දැම්මොත් වෙනස හොදට පෙනවා.
     
    • Like
    Reactions: D_Mad