LED Monitor for Graphic Designing

signshop

Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    24" Monitor එකක් ගන්න බලන්න Resolution එක full HD 1920x1080 එක්ක

    මේ මගේ භාන්ඩේ.. මේක HP Xi27.. මගේ ලග මේකේ 24" එකත් තියෙනවා. 27" එක නම් පට්ට කොලිටි.. Full HD :cool:

    hqdefault.jpg


    HP නැත්නම් Asus එකකට යන්න බලන්න. :yes:
     
    Last edited: