LED Projector Help need

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    TV keduna, podi Projector ekak aran HDMI connect karala Dialog TV or any other connections, balana kattiya innawada? TV ganan vedi nisa Projector ekak beluwe, films balannath wasine ;-) Rs 20000 athule budget Projector ekak ganna puluwanda?
     
    • Love
    Reactions: pathaleiretta

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113

    fb dakke. hodada danne na

    Meka hodai. Gewana ganata patta labai. Noice eka adui. Android enawa awulak na YouTube balanna puluwan . Hdmi gahagena TV balanna puluwan. Lokuwata dark wenna oni na. AliExpress gennawanam 20k wath wenne na. Hy300 Oka. Hy320 th thiyenawa. Man use Kara hy300 awulak aththema na
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337

    audio kohomada bn?
    BT tiyenwada
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    LED projector එකක් use කරන්න නම් use කරන තැනට කිසිම light එකක් එන්නෙ නැති වෙන්න තියෙන්න ඕන. ANSI lumens හෙන අඩු නිසා. නැත්තම් හරියන්නෙ නෑ.
    room එකක් වගේ නම් හිරු එලිය පොඩ්ඩක් වත් එන්නෙ නැති වෙන්න cover කරන්න ඕන. විසිදහට තියන projector නම් ඉතින් ගන්න එපා. wambo එකක් වගේ ගනින්.
    මම room එකට use කරන්නෙ Wanbo T6 Max එක.

    3265dbd3-3d20-4812-b8fe-292b5c8d4a1d.jpg.webp

    මේක නම් පට්ට. room එක pitch black තියෙන්න ඕන හැබැයි.
     
    • Like
    Reactions: Amila llll

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    audio kohomada bn?
    BT tiyenwada
    Inbuilt speaker eka chater
    Bt thiyenawa.

    LED projector එකක් use කරන්න නම් use කරන තැනට කිසිම light එකක් එන්නෙ නැති වෙන්න තියෙන්න ඕන. ANSI lumens හෙන අඩු නිසා. නැත්තම් හරියන්නෙ නෑ.
    room එකක් වගේ නම් හිරු එලිය පොඩ්ඩක් වත් එන්නෙ නැති වෙන්න cover කරන්න ඕන. විසිදහට තියන projector නම් ඉතින් ගන්න එපා. wambo එකක් වගේ ගනින්.
    මම room එකට use කරන්නෙ Wanbo T6 Max එක.

    3265dbd3-3d20-4812-b8fe-292b5c8d4a1d.jpg.webp

    මේක නම් පට්ට. room එක pitch black තියෙන්න ඕන හැබැයි.
    Wanbo T2 r da koheda ekak genawa quality kiyala. Eka balanna light off Karala pitch black wenna oni. Chinese projector eke ehema oni na ban. Mara seen eka .
    ------ Post added on Aug 25, 2024 at 11:28 PM
     
    • Like
    Reactions: Amila llll

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    Meka hodai. Gewana ganata patta labai. Noice eka adui. Android enawa awulak na YouTube balanna puluwan . Hdmi gahagena TV balanna puluwan. Lokuwata dark wenna oni na. AliExpress gennawanam 20k wath wenne na. Hy300 Oka. Hy320 th thiyenawa. Man use Kara hy300 awulak aththema na
    mama use karanne hy320
    tv eke balanawa wage clear ne
    dawalta nam kohomath wedak ne
    fan noise ekath tiyanawa
    lokuma awula lens ekata dust eka yanawa
    clean karanna amarui

    tv ekak ganna eka para
    projector athal hemadama tiyenne ne
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    LED projector එකක් use කරන්න නම් use කරන තැනට කිසිම light එකක් එන්නෙ නැති වෙන්න තියෙන්න ඕන. ANSI lumens හෙන අඩු නිසා. නැත්තම් හරියන්නෙ නෑ.
    room එකක් වගේ නම් හිරු එලිය පොඩ්ඩක් වත් එන්නෙ නැති වෙන්න cover කරන්න ඕන. විසිදහට තියන projector නම් ඉතින් ගන්න එපා. wambo එකක් වගේ ගනින්.
    මම room එකට use කරන්නෙ Wanbo T6 Max එක.

    3265dbd3-3d20-4812-b8fe-292b5c8d4a1d.jpg.webp

    මේක නම් පට්ට. room එක pitch black තියෙන්න ඕන හැබැයි.
    meke link ekak nadda bn?
    price kohomada
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Inbuilt speaker eka chater
    Bt thiyenawa.

    Wanbo T2 r da koheda ekak genawa quality kiyala. Eka balanna light off Karala pitch black wenna oni. Chinese projector eke ehema oni na ban. Mara seen eka .
    ------ Post added on Aug 25, 2024 at 11:28 PM

    1080p උනාම වෙන්න ඕන කේස් එක. chinese projector එකේ res එක අඩුයි නෙ එතකොට කේස් එකක් නෑ.
    මේකෙත් projector එක බිත්තිය ලගට අරන් screen size එක පොඩි කරාම කේස් එකක් නෑ.

    meke link ekak nadda bn?
    price kohomada

    https://www.simplytek.lk/products/wanbo-t6-max-auto-focus-auto-keystone-projector-for-home
    ------ Post added on Aug 25, 2024 at 11:31 PM
     
    • Like
    Reactions: Amila llll

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mama use karanne hy320
    tv eke balanawa wage clear ne
    dawalta nam kohomath wedak ne
    fan noise ekath tiyanawa
    lokuma awula lens ekata dust eka yanawa
    clean karanna amarui

    tv ekak ganna eka para
    projector athal hemadama tiyenne ne

    80i :alien:
    55'' wage tv ekak ganna eka hodayi wage :D

    90 ගානකට බන් ගත්තෙ.
    test කරන්න ගත්තෙ.
    ඊලගට ගන්නෙ laser projector එකක්.

    Nebula Cosmos Laser 4K
    46d262154eb9f723875d691a838f650c_original.jpeg

    කෙලින්ම දවල් එලියෙ බිත්තියට ගහත හැකි :ROFLMAO:

    ------ Post added on Aug 25, 2024 at 11:40 PM
     
    • Love
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113

    90 ගානකට බන් ගත්තෙ.
    test කරන්න ගත්තෙ.
    ඊලගට ගන්නෙ laser projector එකක්.

    Nebula Cosmos Laser 4K
    46d262154eb9f723875d691a838f650c_original.jpeg

    කෙලින්ම දවල් එලියෙ බිත්තියට ගහත හැකි :ROFLMAO:

    ------ Post added on Aug 25, 2024 at 11:40 PM

    1799$ :baffled:
    mamath me tv ekak gannawada projector ekak gannawada nathnam monitor eka upgrade karanwada kiyala hitha hitha inne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1799$ :baffled:
    mamath me tv ekak gannawada projector ekak gannawada nathnam monitor eka upgrade karanwada kiyala hitha hitha inne.

    TV නම් අනේ මන්ද බන්. අවුරුදු දෙකෙන් පිච්චුනාම RIP තමයි.
    PS එකක් වගේ තියනව නම් game ගහන්න එල. movies දිගටම බලනවා නම් අවුලක් නෑ. tv බලෙන්නෙත් නෑ නෙ බන් ඔය කිව්වට එහෙමට.
    LED projector එකක් අවුරුදු දහයක් වත් පාවිච්චි කරන්න පුළුවන් at least. lamp projectors නෙවේ නෙ.
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    TV නම් අනේ මන්ද බන්. අවුරුදු දෙකෙන් පිච්චුනාම RIP තමයි.
    PS එකක් වගේ තියනව නම් game ගහන්න එල. movies දිගටම බලනවා නම් අවුලක් නෑ. tv බලෙන්නෙත් නෑ නෙ බන් ඔය කිව්වට එහෙමට.
    LED projector එකක් අවුරුදු දහයක් වත් පාවිච්චි කරන්න පුළුවන් at least. lamp projectors නෙවේ නෙ.
    eka thamayi bn. godak un display panel ekata 1 year warranty denne. board ekata withrayi 3 years denne.
     
    • Like
    Reactions: sachith19920726