LED Scrolling Text Board Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ල මම LED SCROLLING Text Boardඑකක් දාගන්න බැලුවෙ
    වචන 5/6 ක Advertisement එකක්
    දාන place එක 8th Floor එකක තියෙන්නෙ
    open area එකක් තියෙන්නෙ 5/6KM දුරක් යනකම්

    මොන size එකේ LED Board එකක් දැම්මොත් දුරකට පෙනෙයිද?

    Text size/ LED colour කොහොමද හරියන්නෙ?
    ගන්න Place එකක් කොහෙද තියෙන්නෙ (Colombo) ?

    pixeliode-15_1.jpg
     
    • Like
    Reactions: kinkon