Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED SMART TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම මේකට උත්තර දෙන්න යන්නේ නෑ. පහල තියෙන ටොරන්ට් එක බාලා, USB drive එකකට දාගෙන, පැය බාගෙකට වඩා බලලා මට කියන්න.

http://proxyrarbg.org/download.php?id=ita4eys&h=e6c&f=Avengers.Endgame.2019.2160p.BluRay.x265.10bit.SDR.DTS-HD.MA.TrueHD.7.1.Atmos-SWTYBLZ-[rarbg.to].torrent

Sony පවා පිළිගත්ත කාරණයක් මම කියන්නේ, උඔ නෑ කිව්වට වැඩක් නෑ බං. අනික මේ කාරණයට player එක අදාල නෑ.

අනික උඹ USB drive එකකට movies දාලා ( වෙන data තියෙන එකකට ) දාපු movie එක හොයා ගන්න කන කට්ට සෙට් වෙලා නැද්ද. උන්ගේ ඇප් එකේ indexing පට්ට චාටර්.

අනික උඹ අනිත් OS චාටර් කියන කතාවටත් මම එකඟ නෑ. හැම OS එකේම ආවෙණික ගුණ අගුණ තියෙනවා.

Samsung Tizen OS එක පට්ට stable. නිතර updates එනවා. apps උනත් සෑහෙන තියෙනවා. Android තරම් apps නෑ. නමුත් තියෙන apps පට්ට stable. Apps switching උනත් සෑහෙන fast Android වලට වඩා.

WebOS එක සෑහෙන lightweight. ඒ නිසා boot speed එක සහ stability එහෙම හොඳයි. ලොකුම අවුල කල් යනකොට apps support එක අඩු වෙනවා ටිකක්.

Android ( Sony වල ) හොඳයි apps support අතින්. අනිත් ඒවා අතින් ගත්තම සෑහෙන පස්සෙන් ඉන්නේ. boot time, app switching, resource issues එහෙම සෑහෙන තියෙනවා. Sony අලුත් Android OS updates එවන එක ඉක්මනට නතර කරනවා. සාමාන්‍යයෙන් A9G වගේ master series වලට තමයි වැඩිම කාලයක් OS updates දෙන්නේ. ( මම මෙතන OS version updates ගැන කියන්නේ . Security patches නම් සෑහෙන කාලයක් දෙනවා )

Android experience එක හොඳට ගන්න නම් Nvidia Shield TV එකක් ගන්න.

[QUOTE="vpsupun, post: 26380026, member: 11705"] මචං මම මේකට උත්තර දෙන්න යන්නේ නෑ. පහල තියෙන ටොරන්ට් එක බාලා, USB drive එකකට දාගෙන, පැය බාගෙකට වඩා බලලා මට කියන්න. [URL]http://proxyrarbg.org/download.php?id=ita4eys&h=e6c&f=Avengers.Endgame.2019.2160p.BluRay.x265.10bit.SDR.DTS-HD.MA.TrueHD.7.1.Atmos-SWTYBLZ-[rarbg.to].torrent[/URL] Sony පවා පිළිගත්ත කාරණයක් මම කියන්නේ, උඔ නෑ කිව්වට වැඩක් නෑ බං. අනික මේ කාරණයට player එක අදාල නෑ. අනික උඹ USB drive එකකට movies දාලා ( වෙන data තියෙන එකකට ) දාපු movie එක හොයා ගන්න කන කට්ට සෙට් වෙලා නැද්ද. උන්ගේ ඇප් එකේ indexing පට්ට චාටර්. අනික උඹ අනිත් OS චාටර් කියන කතාවටත් මම එකඟ නෑ. හැම OS එකේම ආවෙණික ගුණ අගුණ තියෙනවා. Samsung Tizen OS එක පට්ට stable. නිතර updates එනවා. apps උනත් සෑහෙන තියෙනවා. Android තරම් apps නෑ. නමුත් තියෙන apps පට්ට stable. Apps switching උනත් සෑහෙන fast Android වලට වඩා. WebOS එක සෑහෙන lightweight. ඒ නිසා boot speed එක සහ stability එහෙම හොඳයි. ලොකුම අවුල කල් යනකොට apps support එක අඩු වෙනවා ටිකක්. Android ( Sony වල ) හොඳයි apps support අතින්. අනිත් ඒවා අතින් ගත්තම සෑහෙන පස්සෙන් ඉන්නේ. boot time, app switching, resource issues එහෙම සෑහෙන තියෙනවා. Sony අලුත් Android OS updates එවන එක ඉක්මනට නතර කරනවා. සාමාන්‍යයෙන් A9G වගේ master series වලට තමයි වැඩිම කාලයක් OS updates දෙන්නේ. ( මම මෙතන OS version updates ගැන කියන්නේ . Security patches නම් සෑහෙන කාලයක් දෙනවා ) Android experience එක හොඳට ගන්න නම් Nvidia Shield TV එකක් ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom