LED SMART TV

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගත්ත ළඟදි Samsung 43 inch එකක් සිංගර් එකෙන්. කලර්ස් නියමයි. වොරන්ටි 3Years. ඒක නම් රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    මං හිතන්නේ SONY Android TV එකකට යන එක හොදයි..
    Sony එකත් එතැන තිබ්බ මට සෙට් වුණේ නෑ ඒක. Same size, Same price.
    ------ Post added on Apr 20, 2021 at 8:23 PM
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මම ගත්ත ළඟදි Samsung 43 inch එකක් සිංගර් එකෙන්. කලර්ස් නියමයි. වොරන්ටි 3Years. ඒක නම් රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    Sony එකත් එතැන තිබ්බ මට සෙට් වුණේ නෑ ඒක. Same size, Same price.
    ------ Post added on Apr 20, 2021 at 8:23 PM
    machan model eka mokakda?

    මං හිතන්නේ SONY Android TV එකකට යන එක හොදයි..
    SONY eketh android thiyanawada?
    ------ Post added on Apr 20, 2021 at 8:24 PM
     
    • Like
    Reactions: hodakolla

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    එකෙක් මේකෙම කමෙන්ට් කරල තියෙනව දැක්කා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා පට්ට ස්පීඩ් කියල LG webOS එක. අපේ ගෙදරත් තියෙන්නෙ LG webOS එකක්. ස්පීඩ් එක කම්පෙයාර් කරන්න ඇන්ඩ්‍රොයිඩ් ටීවී එකක් යූස් කරල නෑ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    machan model eka mokakda?

    SONY eketh android thiyanawada?
    ------ Post added on Apr 20, 2021 at 8:24 PM
    https://mztraders.lk/index.php?route=product/product&path=170_197&product_id=1469

    Screenshot 2021-04-20 212215.png
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මුලින්ම බජට් එක ගැන හිතන්න. පස්සේ පහළ තියෙන කරුණු ගැන සලකා බලන්න.
    1. 4K වැඩිය බලන්න අදහසක් නැත්නම් 4K TV එකකට යන්න එපා. තේරුමක් නෑ.
    2. TV එක සහ බලන තැන අතර පරතරය ප්‍රමාණවත්ව තියා ගන්න බැරි නම් ලොකු TV එකකට යන්න එපා
    3. නිතර TV එක wallplug එකෙන් ගලවන්න හිතන් ඉන්නවා නම් සහ නිතර powercut වෙනවා නම් Android TV එකකට යන්න එපා. වෙන ප්‍රශ්ණයක් නෙමේ, Android TV වල boot time එක වැඩි. නමුත් power connect වෙලා තියනකල් තත්පරයක් ඇතුලත TV එක ON වෙනවා. Slow නෑ.
    4. Display quality එක ගැන හිතනවා නම් LG OLED එකකට යන්න. ඒක තමයි දැනට එන හොඳම display එක. අනිත් එකක් වත් LED display නෙමේ.
    5. නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ.
    6. Stability ගැන සහ updates ගැන හිතනවා නම් Samsung QLED වගේ එකක් බලන්න. Tizen OS එක ඒන්නේ. සෑහෙන fast, සෑහෙන stable
    7. Apps support එක ගැන හිතනවා නම් Android TV එකකට යන්න. කොටින්ම VPN පවා තියෙනවා. නමුත් සෑම Android app එකක්ම TV platform ඒකට support කරන්නේ නෑ තාම.
    8. LG webOS වල apps support එක සෑහෙන අඩුයි. ඒ නිසා ඒ ගැන හිතනවා නම LG ගන්න එපා.
    9. අද කාලේ එන TV වල හොඳ audio quality එකක් නෑ. හරියට සද්දේ අහන්න නම් soundbar and subwoofer එකක් ගන්න උත්සාහ කරන්න
    10. ලාබ ම විසඳුමක් ගැන හිතනවා නම්, සරළ TV එකක් අරන්, හොඳ Android හරි Roku හරි TV box එකක් ගන්න. Nvidia Shield TV තමයි හොඳම.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Meka old model eka. 2020 model eka 7500H (G eka newe)
    Singer eken gaththa mama 3 yrs warranty ekka. Ona deyak thiyenawanam ahanna.

    4K content kohomath issarahata enawa machan. Enisa e wage ekakata yane ke paduwaka na. Habai, 4K gannawanam aniwa HDR ekakata yanna. Nattam e true experience eka ganna ba.

    Number 5 point eka gananam sure karanna ba. Mama use karanawa thawama kisima aulak na.

    Rtings wage site ekaka review balanna. OLED ekakata yanna puluwannam hodai. Eth gana sarai. Permanant burn issues enna puluwan. X7500H eka gana ahanna deyak thiyenawanam ahanna. Uththara dennam.

    Mama Lap ekata movies dala, eken NFS server ekak up karala Kodi setup karala thiyenne. So aulakma na.

    132874462_1091057134666442_6107447492967674070_n.jpg
     
    මම සවුන්ඩ් වලට ගත්තෙ Sony එකක්. ඒක HDMI ARC පෝට් එකට ගහන්නෙ ටීවි එකේ. ටීවි එකත් එක්ක නියමෙට Sync වෙනව.
     
    4K contents නම් එනවා තමා, නමුත් හොඳ 4K movie එකක් 15Gb+ වග‌ේ වෙනවා. 10bit නම් තවත් තඩි වෙනවා. ලංකාවේ unlimited internet තියෙනවා නම් අවුලක් නෑ. නැත්නම් yts වගේ site වලින් ගන්න, සෑහෙන lossy compress කරලා තියෙන 4K movies වලට වඩා 1080p ඒවා හොඳයි.

    Sony Android TV වල heavy 4K movies stuck වෙන එක සෑහෙන ‌common ප්‍රශ්ණයක්. මේක විසඳන්න මම උන්ගේ Engineering team එක වෙනකල් case එක ගෙනිච්චා. පස්සේ උන් confirm කලා, ඒක resource limitation issue එකක් කියලා. ඔය ප්‍රශ්ණය A9G එකේ ඇරෙන්න අනිත් හැම model එකකම වගේ එනවා.

    මමත් අන්තිමට ඒ ප්‍රශ්ණය අල්ලලා දාලා, plex වලට මාරු උනා. Kodi වලට වඩා මම කැමතියි Plex එකට. එහෙම බලනකොට අර ප්‍රශ්ණය එන්නේ නෑ.

    පහල තියෙන්නේ සාමාන්‍යයෙන් මම බාන ෆයිල් වල ප්‍රමාණය. Lord of the rings එක movie එකත් දෙකට කඩලා ඔතන තියෙන්නේ. ඔය වගේ heavy files decode කරන්න සෑහෙන CPU & RAM ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

    Capture.JPG

    මම සවුන්ඩ් වලට ගත්තෙ Sony එකක්. ඒක HDMI ARC පෝට් එකට ගහන්නෙ ටීවි එකේ. ටීවි එකත් එක්ක නියමෙට Sync වෙනව.

    මමත් දැනට පාවිච්චි කරන්නේ Sony sounbar සහ Subwoofer. Audio quality එක පට්ට. 4K pass-through එහෙමත් supported. නමුත් ආසාව තියෙන්නේ Sonos එකකට යන්න. නමුත් තාම බජට් නෑ බං.
    ------ Post added on Apr 20, 2021 at 11:18 PM
     
    View attachment 121066

    මමත් දැනට පාවිච්චි කරන්නේ Sony sounbar සහ Subwoofer. Audio quality එක පට්ට. 4K pass-through එහෙමත් supported. නමුත් ආසාව තියෙන්නේ Sonos එකකට යන්න. නමුත් තාම බජට් නෑ බං.
    ------ Post added on Apr 20, 2021 at 11:18 PM
    Hmm. That's a strange scenario. But anyway I use NFS + Kodi. So no issues. BTW, if you are not streaming over the internet, try Jellyfin.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    මම සවුන්ඩ් වලට ගත්තෙ Sony එකක්. ඒක HDMI ARC පෝට් එකට ගහන්නෙ ටීවි එකේ. ටීවි එකත් එක්ක නියමෙට Sync වෙනව.
    Sony model eka mokakada ?