LED Street Light අඩුවට ගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කොහෙද ලංකාවේ අඩුවට ගන්න තියෙන්නේ ? බිස්නස් එකට වගේ ගේන්න, මගෙත් වැඩකට ඕනි,

    එක එක ගණන් වලට එකේ තියේ, එලිය වැඩි මොකද්ද ?

    50w - 1790/=
    100w - 4390/=
    150w - 6750/=
    200w - 13750/=

    With Arm
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Green eaka patta 50w - Rs.6000-6500 wage, no arm.
    Normal 100w led eake brightness thinewa
    Finishing eaka patta
     

    Attachments

    • images.jpeg
      images.jpeg
      4.8 KB · Views: 69