Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    මේ වගේ power supply එකක් තියෙන්නෙ ප්ලග් නෑ අදාල තැන් වලට වයර් දාල ඇන තද කරගන්න තියෙන්නෙ...

    Capture.jpg

    computer power supply ekakin oya led valata denna barida?

    මචන් මේ වගේ එකකින් 8" කාර් සබ්වූෆර් එකක් ගෙදර 230V වලින් වැඩ කරගන්න පුලුවන් විදිහට හදා කරන්න පුලුවන්ද..:oo:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113

    මේකනම් පට්ට.. :love:
    වඩු බාස් උන්නැහේ ඔය වගේ දේවල් කරද්දී සපෝට් එක දෙනවනම් මරු.. සමහරු වඩු වැඩේට අමතරව ලයිට් එකකට වයර් එකක් ඇද ගන්න හිලක් විදලා දෙන්න කිව්වාමත් මූණ ඤොරොක් කර ගන්නවනේ..:baffled:

    මුලින්ම හිටිය ගෙදර බාත් රූම් එකේ වැඩ කරපු බාස්ට කණ්නාඩියට උඩින් ලයිට් එකක් දාගන්න පුලුවන් විදිහට හදා ගන්න ඕනේ කිව්වම ඒකා ඒක ගණන් නොගෙන බාත් රූම් ඇක්සසරිස් ටික හයිකරගෙන ගියා මිනිහට නෙමෙයි වගේ..:lol:
    ඒ අතින් උඹේ වඩු බාස් සෑහෙන හොඳයි වගේ...:cool:

    අපේ එකා පණ්ඩිතයෙක් නෙවෙයි. ඌ ආසයි අලුත් දේවල් කරල බලන්න. හවස වැඩ නැවැත්තුවම ඌයි මමයි කතාවෙනව මේව කොහොමද කරන්න පුලුවන් කියල. හැම පාට් එකක්ම, වයර් කෑල්ලක්ම පිටට නොපෙනෙන්න මේන්ටේන් කරද්දි කරදර නොවෙන විදියට වැඩේ කරගත්ත. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඌව අල්ලගන්න අවුරුද්දක්වත් කෙඳිරිගාන්න වෙනව.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    අපේ එකා පණ්ඩිතයෙක් නෙවෙයි. ඌ ආසයි අලුත් දේවල් කරල බලන්න. හවස වැඩ නැවැත්තුවම ඌයි මමයි කතාවෙනව මේව කොහොමද කරන්න පුලුවන් කියල. හැම පාට් එකක්ම, වයර් කෑල්ලක්ම පිටට නොපෙනෙන්න මේන්ටේන් කරද්දි කරදර නොවෙන විදියට වැඩේ කරගත්ත. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඌව අල්ලගන්න අවුරුද්දක්වත් කෙඳිරිගාන්න වෙනව.

    මචං, ඒ බාස්ගෙ නම්බර් එක PM කරපන්කො. අපේ ගෙදර වහල ගහන්න ආපු එකා මම බැනල එලවගත්ත. මෙලෝ මගුලක් දන්නෙ නෑ. වයර් එකක් අමුනන්න කිව්වත් මේක මගේ වැඩක් නෙවි, electrition ට කියන්න කියනව. ලීයෙ ගාන්න පාට හදාගන්නවත් ඌ දන්නෙ නෑ. අන්තිමට කියනව, මේක පොලිශ් බාස් කෙනෙකුගෙ වැඩක් ලු. මට පාට හදන්න තේරෙන්නෙ නැතිලු.