Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lee Kuan Yew ගෙ ලංකාව ගැන මතකය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ කියන විදියට දෙමල්ලුන්ට වෙනම පාලනයක් දෙන එක අනුමත කරන්න බෑ. දෙමල්ලු මේ රටේ පාලනය කරන්නේ ගත්තේ සේන හා ගුත්තියගේ ඉදලා, ඊට කලින් හිටියේ සුරතිස්ස කියලා සිංහල රජ කෙනෙක්. දෙමළ්ලු මේ රටට අහසින් පාත්වෙලා, වෙනම පාලනයක් ඉල්ලන එක කොහෙත්ම සාධාරණ නෑ. අනික ගොඩක් දෙමල්ලුන්ට ඕනේ කොටසක් නෙවෙයි, මුළු රටමයි. මේ ගැන පෙටිෂන් එකකුත් මම දැක්කා තියෙනවා චේන්ජ් සයිට් එකේ, උන්ට අනුව මේ මුළු රටම උන්ගේ ,අපි ඉන්දියාවේ ඉදලා සරණාගතයෝ විදියට ඇවිත් රට අල්ලපු උන්.

අද උතුරේ දෙමල්ලු ඉන්නේ තමිල් නාඩුවට ඒක ළග නිසයි, නැතුව වෙන හේතුවක් නිසා නෙවෙයි. දෙමළ ප්රශ්නයට විසදුමක් කොහොමත් අවශ්යයි, මොකද ඕක 1948 ඉදලා තියෙන දෙයක්, තාමත් අළු යට ගිනි වගේ තියෙන්නේ කොයි වෙලාවේ පුපුරයිද කියලා කියන්න බෑ. මම යෝජනා කරන්නේ දෙමල්ලුන්ට වෙනම පාලනයක් දෙන්නේ නැතුව දෙමලුන්ගේ ප්රශ්ණ පළාත් සභාව හරහා විසදන්න ක්රමයක් හදන එක. ජාතික භාෂාව ඉංග්රීසි කරන්න ඕනේ, හැම ඉස්කෝලෙකම ඉංග්රීසි භාෂාව 1 ඉදලා උගන්වන්න ඕනේ, හැම විෂයක්ම ඉංග්රිසි භාෂාවෙන් තියන්න ඕනේ අනෙක් භාෂාව වෙනම විෂයක් ලෙස උගන්වන්න ඕනේ,සිංහල තිබ්බා කියලා කිසිම වැඩක් නෑ, ඒකෙන් වෙන්නේ උසස් අධ්යාපනයට බාධා වෙන එක විතරයි, නමුත් හැමෝටම පොඩි කාලේ ඉදලා ඉංග්රීසි කියලා දුන්නා නම්, එහෙනම් අපිට ලේසියෙන් පුලුවන් බටහිර දැනුම උකහාගෙන ඒකෙන් රට දියුණු කරන්න, දෙමල්ලුන්ගේ ඉඩම් ටික ආයි උන්ට දෙන්න ඕනේ නමුත් ප්රදේශයට බුද්ධි අංශදාලා කොටි ගැන හෙවිල්ලෙන් ඉන්න ඕනේ, උතුරේ ආරක්ෂාව වැඩි කරන්න චෙක් පොයින්ට්ස් දාන්න ඕනේ, උතුරේ ආරක්ෂාව තරකරන්න ඕනේ, මිනිස්සු ජීවත් වෙන්නේ නැති නමුත් ඒ තරම් දුරකින් නොවන පැත්තකට හමුදා කදවුරු ටික ගෙනියලා, හමුදාව රෙඩිපිට තියන්න ඕනේ මොනවා හරි ගේමක් ගියොත් පාලනය කරන්න. එතකොට මිනිස්සුත් සතුටෙන්, ආරක්ෂාවක් හොදයි.

උතුරට සිංහල, මුස්ලිම් මිනිස්සු ටික ටික රිංගවන්න ඕනේ, සිංහල ව්යාපාර මුස්ලිම් ව්යාපාර ඇතිකරවන්න ඕනේ, දකුණේ හැම ව්යාපාරයකම වගේ බ්රාන්ජ් එකක් එහෙට ගෙනියන්න ඕනේ.

එතකොට දෙමල්ලුන්ට ඉඩක් ලැබෙනවා අනෙක් ජාතින් එක්ක එකට ඉන්න හැටි ඉගෙන ගන්න. උන් තනියම හිටියම තමයි උන්ගේ දේශපාළකයන්ට වෙනම පාලනයක් ඉල්ලන්න අවස්ථාව ලැබෙන්නේ, නමුත් සිංහල, මුස්ලිම් ඔක්කොම වගේ හිටියම රට බෙදන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. දකුනේ දෙමළ්ලුන්ට ඉන්න හොද නම්, උතුරේ සිංහල මුස්ලිම් හිටියටම වැරදිනෑ, රටේ උත්සව වගේ තියෙන කොට උතුරේත් ඒවා තියන්න ඕනේ දකුණ්ට විතරක් සීමා කරන්නේ නැතුව, උතුරේ සංවර්ධනයට ජාතික ආදායමෙන් වැඩි ප්රතිශතයක් වෙන්කරන්න ඕනේ, ඒත් එක්කම උතුරෙන් මධ්යයම රජයට ලැබෙන ආදයම වැඩි කරන්න උතුරේ ව්යාපාර, රැකියා අවස්ථා හදන්න ඕනේ. මේවා ටික කරොත් ගේමක් නැතුව උතුරේ ප්රශ්ණය විසදන්න පුලුවන්.

[QUOTE="Chamath2015, post: 20800680, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]ඕකේ කියන විදියට දෙමල්ලුන්ට වෙනම පාලනයක් දෙන එක අනුමත කරන්න බෑ. දෙමල්ලු මේ රටේ පාලනය කරන්නේ ගත්තේ සේන හා ගුත්තියගේ ඉදලා, ඊට කලින් හිටියේ සුරතිස්ස කියලා සිංහල රජ කෙනෙක්. දෙමළ්ලු මේ රටට අහසින් පාත්වෙලා, වෙනම පාලනයක් ඉල්ලන එක කොහෙත්ම සාධාරණ නෑ. අනික ගොඩක් දෙමල්ලුන්ට ඕනේ කොටසක් නෙවෙයි, මුළු රටමයි. මේ ගැන පෙටිෂන් එකකුත් මම දැක්කා තියෙනවා චේන්ජ් සයිට් එකේ, උන්ට අනුව මේ මුළු රටම උන්ගේ ,අපි ඉන්දියාවේ ඉදලා සරණාගතයෝ විදියට ඇවිත් රට අල්ලපු උන්. අද උතුරේ දෙමල්ලු ඉන්නේ තමිල් නාඩුවට ඒක ළග නිසයි, නැතුව වෙන හේතුවක් නිසා නෙවෙයි. දෙමළ ප්රශ්නයට විසදුමක් කොහොමත් අවශ්යයි, මොකද ඕක 1948 ඉදලා තියෙන දෙයක්, තාමත් අළු යට ගිනි වගේ තියෙන්නේ කොයි වෙලාවේ පුපුරයිද කියලා කියන්න බෑ. මම යෝජනා කරන්නේ දෙමල්ලුන්ට වෙනම පාලනයක් දෙන්නේ නැතුව දෙමලුන්ගේ ප්රශ්ණ පළාත් සභාව හරහා විසදන්න ක්රමයක් හදන එක. ජාතික භාෂාව ඉංග්රීසි කරන්න ඕනේ, හැම ඉස්කෝලෙකම ඉංග්රීසි භාෂාව 1 ඉදලා උගන්වන්න ඕනේ, හැම විෂයක්ම ඉංග්රිසි භාෂාවෙන් තියන්න ඕනේ අනෙක් භාෂාව වෙනම විෂයක් ලෙස උගන්වන්න ඕනේ,සිංහල තිබ්බා කියලා කිසිම වැඩක් නෑ, ඒකෙන් වෙන්නේ උසස් අධ්යාපනයට බාධා වෙන එක විතරයි, නමුත් හැමෝටම පොඩි කාලේ ඉදලා ඉංග්රීසි කියලා දුන්නා නම්, එහෙනම් අපිට ලේසියෙන් පුලුවන් බටහිර දැනුම උකහාගෙන ඒකෙන් රට දියුණු කරන්න, දෙමල්ලුන්ගේ ඉඩම් ටික ආයි උන්ට දෙන්න ඕනේ නමුත් ප්රදේශයට බුද්ධි අංශදාලා කොටි ගැන හෙවිල්ලෙන් ඉන්න ඕනේ, උතුරේ ආරක්ෂාව වැඩි කරන්න චෙක් පොයින්ට්ස් දාන්න ඕනේ, උතුරේ ආරක්ෂාව තරකරන්න ඕනේ, මිනිස්සු ජීවත් වෙන්නේ නැති නමුත් ඒ තරම් දුරකින් නොවන පැත්තකට හමුදා කදවුරු ටික ගෙනියලා, හමුදාව රෙඩිපිට තියන්න ඕනේ මොනවා හරි ගේමක් ගියොත් පාලනය කරන්න. එතකොට මිනිස්සුත් සතුටෙන්, ආරක්ෂාවක් හොදයි. උතුරට සිංහල, මුස්ලිම් මිනිස්සු ටික ටික රිංගවන්න ඕනේ, සිංහල ව්යාපාර මුස්ලිම් ව්යාපාර ඇතිකරවන්න ඕනේ, දකුණේ හැම ව්යාපාරයකම වගේ බ්රාන්ජ් එකක් එහෙට ගෙනියන්න ඕනේ. එතකොට දෙමල්ලුන්ට ඉඩක් ලැබෙනවා අනෙක් ජාතින් එක්ක එකට ඉන්න හැටි ඉගෙන ගන්න. උන් තනියම හිටියම තමයි උන්ගේ දේශපාළකයන්ට වෙනම පාලනයක් ඉල්ලන්න අවස්ථාව ලැබෙන්නේ, නමුත් සිංහල, මුස්ලිම් ඔක්කොම වගේ හිටියම රට බෙදන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. දකුනේ දෙමළ්ලුන්ට ඉන්න හොද නම්, උතුරේ සිංහල මුස්ලිම් හිටියටම වැරදිනෑ, රටේ උත්සව වගේ තියෙන කොට උතුරේත් ඒවා තියන්න ඕනේ දකුණ්ට විතරක් සීමා කරන්නේ නැතුව, උතුරේ සංවර්ධනයට ජාතික ආදායමෙන් වැඩි ප්රතිශතයක් වෙන්කරන්න ඕනේ, ඒත් එක්කම උතුරෙන් මධ්යයම රජයට ලැබෙන ආදයම වැඩි කරන්න උතුරේ ව්යාපාර, රැකියා අවස්ථා හදන්න ඕනේ. මේවා ටික කරොත් ගේමක් නැතුව උතුරේ ප්රශ්ණය විසදන්න පුලුවන්. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom