Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lee Kuan Yew ගෙ ලංකාව ගැන මතකය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ගැන ලිපියක් කියෙව්වා, ඒකේ හැටියට ගොඩක් උතුරේ දෙමළ මිනිස්සු මේ යුද්ධයට සාහය දීලා තියෙන්නේ උන්ට තිබ්බ ප්රශ්ණ නිසයි, LTTE එකෙන් කියලා තියෙනවා අපි උබලගේ ප්රශ්ණ වලට විසදුමක් දෙන්නම්, අපිට එකතු වෙයන්. මේ හේතුව නිසයි LTTE එකට අවුරුදු 25ක් වගේ ඉන්න පුලුවන් උනේ, ගොඩක් කට්ටිය බදවාගන්න පුලුවන් උනේ. අදත් LTTE එකට ගොඩක් දෙමළු සහාය දෙන්නේ මොකද උන් විශ්වාස කරනවා රජයෙන් නොලැබෙන විසදුම් LTTE එකෙන් දෙයි කියලා. උන් ඉන්නේ මිත්යා මතයක ,ප්රබාකරන් වගේ එකෙක්ට දෙමළුන්ගේ වැඩක් නෑ, ඌට තිබ්බේ බල කෑදර කම, නමුත් උතුරේ නුගත් දෙමළ්ලු බ්රෙයින් වොෂ් වෙලා ඉන්නේ, උන්ට ඇත්ත තේරෙන්නේ නෑ. ගොඩක් උන් සිංහල මිනිස්සු හරියට දැකලත් නෑ, ආශ්රය කරලත් නෑ, ඒක නිසා උතුරේ සිංහල ගම්මාන හදන්න ඕනේ එහෙම කරාම දෙමළුන්ට අවස්ථාවක් ලැබෙනවා සිංහල මිනිස්සු ගැන ඉගෙන ගන්න, එකෙන් උන්ට අපි ගැන තියෙන වැරදි වැටහීම නැතිවෙනවා.

හැමදේම යුද්ධ වලින් විසදගන්න බෑනේ. LTTE එකෙන් අපේ උන්ව ගොඩක් මැරුවා තමයි නමුත් එහෙම කියලා අපිත් ඕක අල්ලගෙන දෙමළුන් එක්ක වළියට ගියොත් මේකේ ඉවරයක් නෑ. කවුරු හරි නවත්වන්න ඕනේ, එතකොට තමයි මේක ඉවරයක් වෙන්නේ. දැන් යුද්දේ ඉවර නිසා සමූල ඝාතනයක් ගියොත් අනිවා මේකට ඇමරිකාවෙන් බහිනවා, ඊට පස්සේ UN එකෙන් පලස්තීනයට කරා වගේ, දෙමළට වෙනම කලාපයක් දෙනවා. ගොඩක් රටවල් දෙමළ්ලුන්ට අනුකම්පාවත් දක්වයි, මුලු ලෝකෙම අපිට වෛර කරයි. මේ බල්ලෙක් මැරුවමයි චීනට මුලූ ලෝකෙන්ම බනින්නේ, සමුළ ඝාතනය ගියොත් අපි ඉදලත් ඉවරයි. කොටි වගේ නෙවෙයි, වගකීමක් තියෙන ආණ්ඩුවකට එහෙම කරන්න බෑ, ඒකයි ආණ්ඩුවකයි, ත්රස්තවාදීන්ගෙයි වෙනස. අනික LTTE එක 2009 ඉවර වෙනකොට FB එකේ ගොඩක් උන් ඇක්ටිව් නෑ, නමුත් දැන් සමූල ඝාතනයක් ගියොත් මේක ලෝකෙටම යයි සුරුස් ගාලා. පිටරට වල ඉන්න සිංහල උන්ට ඉන්න හම්බ වෙන එකක් නෑ, දෙමළ්ලු උන්ව දැක්ක තැන මරයි. ඉන්දියාවේ මධ්යයම ආණ්ඩුවට මේ ප්රශ්ණයට මැදිහත් වෙන්න වෙයි, උන් මෙහෙට මාන බලාගෙන ඉන්න අවස්ථාවක, උන්ට මේ චාන්ස් එක ලොකු වාසියක් වෙයි.

දෙමළ ගොඩක් උන්ට යුද්ධයක් ඕනේ නෑ, උන්ටත් ඕනේ පාඩුවේ ඉන්නයි, මේ ටික දෙනෙක් තමයි ජාතිවාදයක් හදාගෙන, මේක අල්ලගෙන උන්ව අවුස්සන්නේ. මට මල උන් එක්කයි. උන් තමයි නැති ප්රශ්ණ ඇති කරන්නෙත්. මේ ප්රශ්නේ උඩුදුවනවා දෙමළ උන්ට හොද ජීවන මට්ටමක් නැති උනාම. ඒක නිසා මේකට හොදම විසදුම තමයි දෙමළ මිනිස්සුන්ට හොද ජීවන මට්ටමක් එන විදියට උතුර සංවර්ධනය කරන එක.

හොද ජීවන මට්ටමක් තියෙන කොට කාටවත් යුද්ධයක් ඕනේ නෑ.

[QUOTE="Chamath2015, post: 20801401, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"] මම මේක ගැන ලිපියක් කියෙව්වා, ඒකේ හැටියට ගොඩක් උතුරේ දෙමළ මිනිස්සු මේ යුද්ධයට සාහය දීලා තියෙන්නේ උන්ට තිබ්බ ප්රශ්ණ නිසයි, LTTE එකෙන් කියලා තියෙනවා අපි උබලගේ ප්රශ්ණ වලට විසදුමක් දෙන්නම්, අපිට එකතු වෙයන්. මේ හේතුව නිසයි LTTE එකට අවුරුදු 25ක් වගේ ඉන්න පුලුවන් උනේ, ගොඩක් කට්ටිය බදවාගන්න පුලුවන් උනේ. අදත් LTTE එකට ගොඩක් දෙමළු සහාය දෙන්නේ මොකද උන් විශ්වාස කරනවා රජයෙන් නොලැබෙන විසදුම් LTTE එකෙන් දෙයි කියලා. උන් ඉන්නේ මිත්යා මතයක ,ප්රබාකරන් වගේ එකෙක්ට දෙමළුන්ගේ වැඩක් නෑ, ඌට තිබ්බේ බල කෑදර කම, නමුත් උතුරේ නුගත් දෙමළ්ලු බ්රෙයින් වොෂ් වෙලා ඉන්නේ, උන්ට ඇත්ත තේරෙන්නේ නෑ. ගොඩක් උන් සිංහල මිනිස්සු හරියට දැකලත් නෑ, ආශ්රය කරලත් නෑ, ඒක නිසා උතුරේ සිංහල ගම්මාන හදන්න ඕනේ එහෙම කරාම දෙමළුන්ට අවස්ථාවක් ලැබෙනවා සිංහල මිනිස්සු ගැන ඉගෙන ගන්න, එකෙන් උන්ට අපි ගැන තියෙන වැරදි වැටහීම නැතිවෙනවා. හැමදේම යුද්ධ වලින් විසදගන්න බෑනේ. LTTE එකෙන් අපේ උන්ව ගොඩක් මැරුවා තමයි නමුත් එහෙම කියලා අපිත් ඕක අල්ලගෙන දෙමළුන් එක්ක වළියට ගියොත් මේකේ ඉවරයක් නෑ. කවුරු හරි නවත්වන්න ඕනේ, එතකොට තමයි මේක ඉවරයක් වෙන්නේ. දැන් යුද්දේ ඉවර නිසා සමූල ඝාතනයක් ගියොත් අනිවා මේකට ඇමරිකාවෙන් බහිනවා, ඊට පස්සේ UN එකෙන් පලස්තීනයට කරා වගේ, දෙමළට වෙනම කලාපයක් දෙනවා. ගොඩක් රටවල් දෙමළ්ලුන්ට අනුකම්පාවත් දක්වයි, මුලු ලෝකෙම අපිට වෛර කරයි. මේ බල්ලෙක් මැරුවමයි චීනට මුලූ ලෝකෙන්ම බනින්නේ, සමුළ ඝාතනය ගියොත් අපි ඉදලත් ඉවරයි. කොටි වගේ නෙවෙයි, වගකීමක් තියෙන ආණ්ඩුවකට එහෙම කරන්න බෑ, ඒකයි ආණ්ඩුවකයි, ත්රස්තවාදීන්ගෙයි වෙනස. අනික LTTE එක 2009 ඉවර වෙනකොට FB එකේ ගොඩක් උන් ඇක්ටිව් නෑ, නමුත් දැන් සමූල ඝාතනයක් ගියොත් මේක ලෝකෙටම යයි සුරුස් ගාලා. පිටරට වල ඉන්න සිංහල උන්ට ඉන්න හම්බ වෙන එකක් නෑ, දෙමළ්ලු උන්ව දැක්ක තැන මරයි. ඉන්දියාවේ මධ්යයම ආණ්ඩුවට මේ ප්රශ්ණයට මැදිහත් වෙන්න වෙයි, උන් මෙහෙට මාන බලාගෙන ඉන්න අවස්ථාවක, උන්ට මේ චාන්ස් එක ලොකු වාසියක් වෙයි. දෙමළ ගොඩක් උන්ට යුද්ධයක් ඕනේ නෑ, උන්ටත් ඕනේ පාඩුවේ ඉන්නයි, මේ ටික දෙනෙක් තමයි ජාතිවාදයක් හදාගෙන, මේක අල්ලගෙන උන්ව අවුස්සන්නේ. මට මල උන් එක්කයි. උන් තමයි නැති ප්රශ්ණ ඇති කරන්නෙත්. මේ ප්රශ්නේ උඩුදුවනවා දෙමළ උන්ට හොද ජීවන මට්ටමක් නැති උනාම. ඒක නිසා මේකට හොදම විසදුම තමයි දෙමළ මිනිස්සුන්ට හොද ජීවන මට්ටමක් එන විදියට උතුර සංවර්ධනය කරන එක. හොද ජීවන මට්ටමක් තියෙන කොට කාටවත් යුද්ධයක් ඕනේ නෑ. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom