Leg paralyse

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    මචං කකුල් එකපාරටම පණ නැති වෙන්න හේතුවක් තියෙනවද බන්? :oo:
     
    • Like
    Reactions: RottenCOLT

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    ඉක්මනට හොස්පිටල් එකකට අරන් පලයන්...ෂුවර් එකටම මෙකාට කොලෙස්ටරෝල් ඇති...පරක්කු කරන තරමට ලෙඩේ භයානක වෙන්න පුළුවන්...අපේ පුංචි කෙනෙක්ටත් ඔය වගෙ උනා..එක පාරටම කකුල පන නැති උනා, එක ඇහැක් වපර උනා...පස්සේ බැලින්නම් මොලේ එක පැත්තකට ලේ ගෙනියන නහරයක ලේ කැටියක් හිර වෙලා ඒ පැත්තට ඔක්ෂිජන් ලැබෙන්නේ නැතුව ඩැමෙජ් වෙලා...පැරලයිස් වුනේ නෑ කලින් ගෙනියපු නිසා...හැබැයි තවම හොදක් නෑ..පොඩ්ඩක් මොංගල වගේ...කලින් හිටිය වගේ ඉන්න බැරි සයිස් එකක් තියෙන්නෙ...ඒ නිසා බල බල ඉන්නෙ නැතුව ප්‍රධාන හොස්පිටල් එකකට ගෙනියහන්...
     
    • Like
    Reactions: Anemanda1