Legal advice | තාප්පෙන් එලියේට CCTV ගැසීම

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    තාප්පෙන් එලියට cctv එකක් ගහන්න ඕනෙ, imou cameras මම ගහල තියෙන්න. උන්ගෙම wireless outdoor එකක් එලියෙන් ගහගන්න බැලුවේ. Legal side එක කොහොමද?

    Gate එකේ උඩින් bulb 360° එකක් ගහනවා (after checking quality)
     
    • Like
    Reactions: kinkon

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අනුන්ගෙ ඉඩම් අහු නොවී තාප්පයෙ සීමාව පමණක් දර්ශනය වෙන්න සෙට් කළාට කමක් නෑ. පාර පැත්තෙ නම් පාරෙන් එහා පැත්තෙ අනුන්ගෙ දේපල capture නොවෙන්න තමුන්ගෙ ඉඩම ඉදිරිපස පාර සහ ගේට්ටුව පාවිච්චි වෙන දර්ශන හසුවන විදිහට කැමරා සවිකළාට කාටවත් විරුද්ධ වෙන්න බැහැ.

    විරුද්ධ වුණොත් ඉතින් හොරෙක් තමයි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දැන් පොලීසියෙන් එහෙම ප්‍රශ්න දාන්නෙ නෑ බං
    උන් සෑහෙන්න කැමතියි ඕවා හයිකරගන්නවට
    උඹ එහා පැත්තෙ ගෙවල් වලටම ෆෝකස් වෙන්න ගහලා ගෑනු නාන දිහා බලන් හිටියොත් තමයි අවුල
     
    Allapu gedara ekage idama athule focus nowenna para wadiyen ahu wenna gahanna. Aniwa notice ekakuth danna oyage wall eke. CCTV in operation kiyala.

    උඹ එහා පැත්තෙ ගෙවල් වලටම ෆෝකස් වෙන්න ගහලා ගෑනු නාන දිහා බලන් හිටියොත් තමයි අවුල
    මං දන්න විදිහට පාර අහුවෙන්න ගන්නවනන් අනිවාර්‍යෙන් බෝඩ් එකක් ගහන්න ඕනෙ cctv තියෙනව කියල.
    na machan meka private parak, pare mul idame aithi eka innawa thaama, uge mara line tyenne.
    thanx for advices... :love:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තාප්පෙන් එලියට පාර අල්ලලා ගහනවනම් නෝටිස් එකක් ගහන්න ඕනේ
    හැබයි ඉතින් එහෙම ගැහුවම මොකක් හරි සින් එකකට පොලිසියෙන් හරි අහල පහල කෙනෙක් ඉල්ලුවම රෙකෝඩ් දෙන්න ඕනේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    තාප්පෙන් එලියට cctv එකක් ගහන්න ඕනෙ, imou cameras මම ගහල තියෙන්න. උන්ගෙම wireless outdoor එකක් එලියෙන් ගහගන්න බැලුවේ. Legal side එක කොහොමද?

    Gate එකේ උඩින් bulb 360° එකක් ගහනවා (after checking quality)
    oka para peththata dapan. police karayo tika hemadama ei video illagena. karumayak. ubata penna onema kotasa witarak penna cams daganin. mama me kiyanne 10 years experience walin.

    camera tiyena video ganna puluwan then set unama police un tika pel bedagena enna videos ganna. kotinma mala karumayak .
     
    • Like
    Reactions: animation and Cenon