Leisure_World_??

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    Does any one went to Leisure world recently ?

    Is that really a Fun place ?


    staff-leisure-world.jpg
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oke godak ewwa den weda karanne :( water activities nam maru . swimming kit gahala witharai ewata enna denne men / women both . nikan kalisam t shirt gahala wathurata bahinna denne ne .
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හරිම පාලු තැනක් බන්. හුගක් වෙලවට එකයි දෙන්නයි ඉන්නේ. අපි ගිය මීට ටික කාලෙකට කලින්. ගෝනිබිල්ලො ටිකකුයි තම්බි ටිකකුයි තමා හිටියෙ. වතුර නම් හොදයි වගේ. ඒකෙ කට්ටිය හිටියා.අපි ගියේ නෑ.ගාන වැඩි.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Wife ekka yanna ehema kohomada macho

    වයිෆ් ආතල් එකේ ඉන්න කැමති කෙනෙක්නම් අව්ලක් නෑ.:D
    ඕකට ඉතින් ස්විමිං කිට් ගහගෙන යන්න ඕනේ ස්විමිං ඒරියා එකට යනවනම්.ගවුම් අරව මේවා ඇදන් බහින්න දෙන්නේ නෑ.:yes:
    පෙළක් ඉවෙන්ට් වැඩ කරන්නේ නෑ සමහර දවස් වලට.:frown:
    ෆන් එකේ ඉන්නනම් අව්ලක් නෑ මචන්.:yes::yes: