Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lenavo Laptops & Tabs SALE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේම ගත්තා කෝල් එකක්..

ට්රිර්න් ට්රිර්න් ට්රිර්න් ට්රිර්න....

"අස්වලාම් වලෙක්කුම්!! ටෙක් ස්මාර්ට් ලංකා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. අරාභි භාශාව සදහා එක ඔබන්න.. ඉංග්‍රීසි භාශාව සදහා දෙක ඔබන්න.. දෙමල භාශාව සදහා තුන ඔබන්න.. අනාත සිංහල කුකුල්ලු රැදී සිටින්න.."

හුටා බඩා හෙන ඇඩ්වාන්ස්ඩ් පීඒබීඑක්ස් සිස්ටම් එකක්ම දාලා... ලේටස්ට්ම ටෙක්නොලොජියෙන් වැඩ..ඔන්න ඔහේ රැදී සිටියා

"සිංහල භාශා ප්‍රවේශය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු.. ටෙක් ස්මාට්ල් ලංකා වෙතින් න්ස්ඩ්ග්ජස්රොග්නොඉසර්ජ්ගිඅස්රජ්ග්පිඅස්රජ්ගස්රිප්ජ්ග් හෙන බර බර ගොඩකින් පස්සේ ඕන් කියපි අපගේ පාරිභෝගික නියෝ (ඕයි ඔය එකම මගුල උදේ ඉදන් එන හැම කෝල් එකකටම කියෝ කියෝ ඉන්නේ නැතුව උදේ ඉදන් ගිහින් තේකක් හදන් එනවා - පසුබිමෙන් ඇසෙයි ) ජි ජි ජි ත මා මා මා හතෙකු වෙත ස සම් බන්ද වීමට 6 ඔබන්න. පසුබිමින් ඇසුනු හඩ පටිගත කීරීමේදී සිදුවූ දෝශයක් බව කරුනාවෙන් සලක ක ක න්න.."

ඔන්න හයත් එබුවා. මේන්න ඒ පාර සින්දුවක් යනවා...

"මමනම් ආසයි අහන්න නයනා - අපගේ පාරිභෝගික මහතුන් කාර්යභහුල බැවින් මදක් රැදී සිටින්න - ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන අහන්න... (තමුසේ තාම නයන ගැනද ඕයි හිතන්නේ, කන්ඩ උයල දෙනවා තමුසේගේ හඩු රෙදි හෝදලා දෙනවා..තමුසෙට තාම ලොකු නයනා..එනවකෝ අද රෑට පැනි හිනාව දාන්-පසුබිමෙන් ඇසේ )"

ඒ පාර ඕන් ටාර් ගාලා යන්තම් සින්දුවත් ඉවර වෙලා හලෝ කියපි

අඩෝ යුරාජ් ද?

"ඔව් ඔව් යුරාජ් තමා ලැපක් ගන්නද? සැපක් ගන්නද? බස් එකක් කුලියට ගන්නද? අනේ මහත්තයා ඩී එක්ස් එකනම් 3.75න් සතයක් වත් අඩුව දෙන්නේ නෑ. ලන්කාවේ ඕනේ තැනක ඊට අඩුවට ඩී එක්ස් එකක් තියෙනවනම් කියන්න අපි ඊට අඩුවෙන් වොරන්ටි එක්ක දෙනවා. ලගදි තමා හිල් වහල පේන්ට් කලේ. ඩීසල් හොදට වැඩ ඕනේ ටාටා එකක් එක්ක ගිහෑකි. රූට් පර්මිට් එකනම් විකුනන්න නෑ හැබැයි. ඩීඑක්ස් එක ගන්නවනම් ලැප් ටොප් බෑග් එකක් දෙනවා. ලැප් ටොප් එකේනම් පොඩි ලීසින් එකක් තියෙනවා කැමතිනම් කොලෝස් කරලා දෙන්න පුලුවන් නැත්නම් ගෙවාගෙන යන්න දෙන්න පුලුවන් හැබැයි අතට දෙකක් වත් ඕනේ.. මොකද නැත්නම් බස් එකට ඩැක් ටයර් දැම්මහම එක පාරක් බල්ලා කකුල කෑවා, ඇත්තටම කිව්වොත් ගෙදර බල්ල නෙමේ මිල්ක් බාර් එකේ නංගිගේ බව්වා. සැප වැඩි වෙච්ච පාර බල්ලව ඉම්බ.. පර්සර් එකනම් විකුනන්න අදහසක් නෑ, ඒකයි ඔය වහල තියෙන්නේ. ස්ටොක් ලැබිච්ච ගමන් එකක් දෙන්න, ඉතින් ඩෙල්ම හොයන්නේ ගන්නකො ලෙනෝවෝ එකක්.ආ නෑ නෑ මේ ටොශිබා නෙමේ ලෙනොවෝ.."

යකෝ මම ඇහුවේ යුරාජ්ද කියලා විතරයි හෙන හෑල්ලක් කියෝපි

අඩෝ මේ මම රත්තරං උබට මේ සුභ උපන්දිනයක් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් ඇන්ඩ් පිනිමුවෝස් !!!කියන්න ගත්තේ...

"අඩෝ සොරි බන්.. මෙතන හරියට බිසී.. හුගාක් වෙලා කෝල් එක වෙයිටින් තිබ්බද? සොරි බන් දන්නේ නැද්ද ඉතින්.. ස්ටාෆ් එක එක්ක හරි අමාරුයි මෙතන හැඩල් කරන්න"

ආ එල එල අව්ලක් නෑ.. එහෙනම් ව්‍යාපාර කටයුතු සාර්තක වෙන්න වගේම යන එන ගමන් බිමන් කරන කියන දේ සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!!

"තැන්කූ ඇන්ඩ් වෙල්කම් මචන්... උම්ම උම්ම"

මචන් මොකක්ද බන් අර කිව්වේ කව්ද බාර් එකක නංගි කෙනෙකුයි ආතල් වැඩිවෙලා බල්ලෙක් ඉබලා බල්ල කාපු කතාව???

"මචන් මෙතන පොඩ්ඩක් බිසී මම පස්සේ ගන්නම් උබට.. ටීක් ටීක් ටීක් ටීක්...."

[QUOTE="රත්තරං, post: 19298750, member: 391748"] [CENTER][B][SIZE=5]උදේම ගත්තා කෝල් එකක්..[/SIZE][/B] [B][SIZE=5]ට්රිර්න් ට්රිර්න් ට්රිර්න් ට්රිර්න....[/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]"අස්වලාම් වලෙක්කුම්!! ටෙක් ස්මාර්ට් ලංකා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. අරාභි භාශාව සදහා එක ඔබන්න.. ඉංග්‍රීසි භාශාව සදහා දෙක ඔබන්න.. දෙමල භාශාව සදහා තුන ඔබන්න.. අනාත සිංහල කුකුල්ලු රැදී සිටින්න.."[/COLOR] [/SIZE][/B] [B][SIZE=5]හුටා බඩා හෙන ඇඩ්වාන්ස්ඩ් පීඒබීඑක්ස් සිස්ටම් එකක්ම දාලා... ලේටස්ට්ම ටෙක්නොලොජියෙන් වැඩ..ඔන්න ඔහේ රැදී සිටියා [/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]"සිංහල භාශා ප්‍රවේශය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු.. ටෙක් ස්මාට්ල් ලංකා වෙතින් න්ස්ඩ්ග්ජස්රොග්නොඉසර්ජ්ගිඅස්රජ්ග්පිඅස්රජ්ගස්රිප්ජ්ග් හෙන බර බර ගොඩකින් පස්සේ ඕන් කියපි අපගේ පාරිභෝගික නියෝ (ඕයි ඔය එකම මගුල උදේ ඉදන් එන හැම කෝල් එකකටම[/SIZE][/B][B][SIZE=5] කියෝ කියෝ ඉන්නේ නැතුව උදේ ඉදන් ගිහින් තේකක් හදන් එනවා - පසුබිමෙන් ඇසෙයි ) ජි ජි ජි ත මා මා මා හතෙකු වෙත ස සම් බන්ද වීමට 6 ඔබන්න. පසුබිමින් ඇසුනු හඩ පටිගත කීරීමේදී සිදුවූ දෝශයක් බව කරුනාවෙන් සලක ක ක න්න.."[/SIZE][/B][/COLOR] [B][SIZE=5]ඔන්න හයත් එබුවා. මේන්න ඒ පාර සින්දුවක් යනවා...[/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]"මමනම් ආසයි අහන්න නයනා - අපගේ පාරිභෝගික මහතුන් කාර්යභහුල බැවින් මදක් රැදී සිටින්න - ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන අහන්න... (තමුසේ තාම නයන ගැනද ඕයි හිතන්නේ, කන්ඩ උයල දෙනවා තමුසේගේ හඩු රෙදි හෝදලා දෙනවා..තමුසෙට තාම ලොකු නයනා..එනවකෝ අද රෑට පැනි හිනාව දාන්-පසුබිමෙන් ඇසේ )" [/SIZE][/B] [/COLOR] [B][SIZE=5]ඒ පාර ඕන් ටාර් ගාලා යන්තම් සින්දුවත් ඉවර වෙලා හලෝ කියපි[/SIZE][/B] [B][SIZE=5]අඩෝ යුරාජ් ද? [/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]"ඔව් ඔව් යුරාජ් තමා ලැපක් ගන්නද? සැපක් ගන්නද? බස් එකක් කුලියට ගන්නද? අනේ මහත්තයා ඩී එක්ස් එකනම් 3.75න් සතයක් වත් අඩුව දෙන්නේ නෑ. ලන්කාවේ ඕනේ තැනක ඊට අඩුවට ඩී එක්ස් එකක් තියෙනවනම් කියන්න අපි ඊට අඩුවෙන් වොරන්ටි එක්ක දෙනවා. ලගදි තමා හිල් වහල පේන්ට් කලේ. ඩීසල් හොදට වැඩ ඕනේ ටාටා එකක් එක්ක ගිහෑකි. රූට් පර්මිට් එකනම් විකුනන්න නෑ හැබැයි. ඩීඑක්ස් එක ගන්නවනම් ලැප් ටොප් බෑග් එකක් දෙනවා. ලැප් ටොප් එකේනම් පොඩි ලීසින් එකක් තියෙනවා කැමතිනම් කොලෝස් කරලා දෙන්න පුලුවන් නැත්නම් ගෙවාගෙන යන්න දෙන්න පුලුවන් හැබැයි අතට දෙකක් වත් ඕනේ.. මොකද නැත්නම් බස් එකට ඩැක් ටයර් දැම්මහම එක පාරක් බල්ලා කකුල කෑවා, ඇත්තටම කිව්වොත් ගෙදර බල්ල නෙමේ මිල්ක් බාර් එකේ නංගිගේ බව්වා. සැප වැඩි වෙච්ච පාර බල්ලව ඉම්බ.. පර්සර් එකනම් විකුනන්න අදහසක් නෑ, ඒකයි ඔය වහල තියෙන්නේ. ස්ටොක් ලැබිච්ච ගමන් එකක් දෙන්න, ඉතින් ඩෙල්ම හොයන්නේ ගන්නකො ලෙනෝවෝ එකක්.[/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=5][COLOR=Blue][B][SIZE=5]ආ නෑ නෑ මේ ටොශිබා නෙමේ ලෙනොවෝ.[/SIZE][/B][/COLOR]."[/SIZE][/B][/COLOR] [B][SIZE=5]යකෝ මම ඇහුවේ යුරාජ්ද කියලා විතරයි හෙන හෑල්ලක් කියෝපි[/SIZE][/B] [B][SIZE=5]අඩෝ මේ මම රත්තරං [COLOR=Red]උබට මේ සුභ උපන්දිනයක් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් ඇන්ඩ් පිනිමුවෝස් !!![/COLOR]කියන්න ගත්තේ...[/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]"අඩෝ සොරි බන්.. මෙතන හරියට බිසී.. හුගාක් වෙලා කෝල් එක වෙයිටින් තිබ්බද? සොරි බන් දන්නේ නැද්ද ඉතින්.. ස්ටාෆ් එක එක්ක හරි අමාරුයි මෙතන හැඩල් කරන්න"[/SIZE][/B][/COLOR] [B][SIZE=5]ආ එල එල අව්ලක් නෑ.. [COLOR=Red]එහෙනම් ව්‍යාපාර කටයුතු සාර්තක වෙන්න වගේම යන එන ගමන් බිමන් කරන කියන දේ සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!![/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]"තැන්කූ ඇන්ඩ් වෙල්කම් මචන්... උම්ම උම්ම"[/SIZE][/B][/COLOR] [B][SIZE=5]මචන් මොකක්ද බන් අර කිව්වේ කව්ද බාර් එකක නංගි කෙනෙකුයි ආතල් වැඩිවෙලා බල්ලෙක් ඉබලා බල්ල කාපු කතාව???[/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]"මචන් මෙතන පොඩ්ඩක් බිසී මම පස්සේ ගන්නම් උබට.. ටීක් ටීක් ටීක් ටීක්...."[/SIZE][/B][/COLOR] [B][SIZE=5][IMG]http://i263.photobucket.com/albums/ii142/sheri1955/male%20bash/HappyBirthdaySexyMan.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom