වර්ෂ අවසාන මහා සේල්....... Lenavo Promotion - Laptops / Tablets & Desktops
සේල් එක තියෙන්නේ 2015 නොවැම්බර් 18/19/20 දවස් තුනේ.....
මෙදා පාර මේක සේල් එකක් කිව්වට සේල් එකක්ම නෙවේ........
එහෙනම් ඉස්සෙල්ලා බලමුකෝ තොරණේ විස්තරේ.....
හොද හොද සෙල්ලම් අන්තිමට ආ......
අන්තිමට වෙනකම් කියවන්නේ නැතුව කුරු කුරු ගාන්න එපා ගණන් වැඩී කියලා ඕන් කිව්වා.....
මෙන්න මේවා තමා තියෙන්නේ.......
Lenovo Notebook PC (Dual-Core) - IP100CEL
Processor - Celeron Dual core Intel N2840
Speed - 2.16GHz
Operating system - WINDOWS 10
Display - 15.6 HD
Memory - 2GB
Hard Drive -500 GB
VGA -Integrated
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has a duel core processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. Preloaded Windows 10, 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof
Lenovo Notebook PC (Quad-Core) - IP 100 PQC
Processor - Quad Core Intel N3540
Speed - 2.16GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -500 GB
VGA -Integrated
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has a quad core processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof
Lenovo Notebook PC (Intel I3- 5th Gen) - IP100-I3
Processor – Intel I3 -5005U
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -500 GB
VGA -Integrated
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has an i3 processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof
Lenovo Notebook PC (Intel I3- 5th Gen) - IP100-I3VGA
Processor – Intel I3 -5005U
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -500 GB
VGA - N16V-GM DDR3L 2G
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has an i3 processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof
Lenovo Notebook PC (Intel I5- 5th Gen) - I5-5200U
Processor – Intel I5-5200U
Speed - 2.2GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -1TB
VGA - Integrated
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo G50 is equipped with a HD screen, HD graphics and Dolby Stereo speakers for the best multimedia experience. Multi touch touchpad of the G50 is optimized for the new windows features let you use your computer with swipes and gestures. Ergonomic "Accutype keyboard" of the G50 allows comfortable and accurate typing
Lenovo Notebook PC (Intel I5- 5th Gen) -G50I5VGA
Processor – Intel I5-5500U
Speed - 2.2GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -1TB
VGA - ATI JET LE R5 M230 DDR3L 2G
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo G50 is equipped with a HD screen, HD graphics and Dolby Stereo speakers for the best multimedia experience. Multi touch touchpad of the G50 is optimized for the new windows features let you use your computer with swipes and gestures. Ergonomic "Accutype keyboard" of the G50 allows comfortable and accurate typing
Lenovo Notebook PC (Intel I7- 5th Gen) - G50I7VGA
Processor – Intel I7-5500U
Speed - 2.4GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 8GB
Hard Drive -1TB
VGA - ATI JET LE R5 M230 DDR3L 2G
Connectivity -WIFI/BT
Small Descriptions
Lenovo G50 is equipped with a HD screen, HD graphics and Dolby Stereo speakers for the best multimedia experience. Multi touch touchpad of the G50 is optimized for the new windows features let you use your computer with swipes and gestures. Ergonomic "Accutype keyboard" of the G50 allows comfortable and accurate typing
හරි ලැප් තොරණේ විස්තරේ ඔච්චරයි....... දැන් තමා හොද හරිය.......
ඔය උඩ දාලා තියෙන ගණන් ඔක්කොම ලංකාවේ Lenavo Authorized Agent වන Abans එකේ මිල ගණන්....... චෙක් කරගන්න ඕනා අයට..... www.buyabans.com එකෙන් බලන්නත් පුලුවන්......
නැත්නම් කියයි අපි ඒජන්ට් වොරන්ටි නැති බඩු දෙනවා කියලා.....
ඔන්න වැඩි විස්තර සදහා.... පේපර් ඈඩ්වටීස්මන්ට් එකකුත් ස්කෑන් කරලා දැම්මා හොදේ.....
ආ දැන් කතා ඈති......
මෙන්න මෙහෙමයි කතන්දරේ......
දැන් ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...... අබාන්ස් වොරන්ටි එක්ක...... අපි දෙනවා අබාන්ස් එකේ මිලට අඩුවෙන්........
ඒ වගේම ලංකාවේ කා ගාවත් නැති අඩුම මිලට අපි දෙනවා.......
කොහේ හරි තැනක අපේ මිලට අඩුවෙන් මේවා ගන්න තියෙනවා නම්; කතා කරන්න අපිට......
අපි දෙනවා ඊටත් වඩා අඩුවෙන්.....
** හැබැයි පොඩි කොන්දේසි කිහිපයක් තියෙනවා.....
1. එලකිරි සීනියර් මෙම්බර් කෙනෙක් වීම අනිවාර්‍යයි.
Post 1000ට වැඩි වෙන්න ඕනා. මොකද ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නෑ මේ ටිකේ.
ෆේක් ID වලින් කියන කිසිම දෙයක් ගණන් ගනු නොලැබේ.
ෆේක් වලින් එන අයට රත්තරං මාමිගේ අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමයේ සාමාජිකත්වය නොමිලේ.
2. අබාන්ස් එකේ මිලට අඩුවෙන් ගොඩක් තැන් වල ඈති මේ ලැප්.... එහෙම තියෙන තැනක් තියෙනවා නම්.... දාන්න මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක්.... මෙන්න මෙතන මේ ගානට මෙන්න මේ ලැප් එක තියෙනවා කියලා.....
අපි දෙනවා ඒ ලැප් එක ඊට අඩුවෙන් අනිවාර්‍යයෙන්ම.....
හැබැයි අපි ඒ ලැප් එකම දෙන විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......
(SMS/PM/VM සදහා Special Price නිකුත් කරනු නොලැබේ.
)
හරි..... දැන් කට්ටියට තව ප්‍රශ්න තියෙනවනේ...... ලැප් විතරද තියෙන්නේ සේල් එකේ.........
නෑ...... ලැප් විතරක් නෙවේ..... Lenavo Tablet තියෙනවා.....
LENOVO A3300
LENOVO A7600
LENOVO MIXX 3 - 8'
LENOVO MIXX 3 - 10'
LENOVO YOGA 2
එච්චරද..... නෑ...... තව තියෙනවා......
මේවා අපේ හයි ෆයි ලැප් හොයන අයියලාට......
LENOVO YOGA 500 I5
LENOVO YOGA 500 I7
LENOVO YOGA 3 PRO
ලැප් එපා වගේද....?? එහෙනම් ඩෙස්ක්ටොප් තියෙනවා.....
LENOVO THINK CENTRE i3/i5/i7
හරි දැන් කට්ටියට නෑ අපිට ලෙනාවෝ එපා..... Dell / HP / Asus ඕනාද....?? හරි ඒවත් දෙනවා අඩුවට.....
හැමදාම නෑ..... හැමතැනම නෑ....
විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......
Credit Card එකක් තියෙනවා නම්..... ඒ ඒ ක්‍රෙඩිට් කාඩ් එකට අදාල කෝල් සෙන්ටර් එකට කතා කරලා..... තමන් කැමති කාලෙකට Installment විදිහට ගෙවන්න හදා ගන්න පුලුවන්..... කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට......
නෑ නෑ බොලව්...... හරි විදිහට.... ඔව්....
නෑ.... අපි එහෙම නෙවේ...... 

