Lenovo Ear buds Aliexpress

lilman

Well-known member
  • May 10, 2009
    40,413
    53,529
    113
    Colombo
    අවුලක් නෑ බන්.ශේප් එකේ යූස් කරන්න පුලුවන්.ලොකු සවුන්ඩ් කොලිටියක් නම් නෑ.ඒත් ශේප්.
     
    • Like
    Reactions: Alexb

    planner123

    Well-known member
  • May 22, 2018
    7,967
    13,749
    113
    Lenovo lp40 pro. Hodai. Mic ekath hodai wate noise nathnam. Sound eka nam suppa hariyata equaliser hadala ganna ona habai.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,307
    113
    එපා බන්.... Set 3ක්‌ විතර ගෙන්නුවා. ඔක්කොම අවුල්....

    පස්සේ 13,000 ට ගත්තා baseus anc එකක්. එකෙත් charging අවුලක්

    Try anker
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    මගෙ එක මාස 7ක් 8ක් වැඩ කරා හොඳට හැබෙයි දෙන් left side එකෙ ear bud එක ඉක්මනින් battery low කියලා off වෙනවා
     
    • Like
    Reactions: kinkon