Lenovo Tab M8

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    machn meka use karana ekek kiyapan

    kohomada tab eka hodada

    office eke wada walata ona wela thiyanawa tab ekak

    Microsoft team ehema lag ekak nathuwa wada da
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    wena ekak na ne
    ඕක කීයකටද ගන්න බැලුවේ?

    ඕකේ එන්නේ නම් Ram 2GB හරි 3GB හරි තමයි.ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් වලට RAM නම් අඩුම ගානේ 3GB වත් ඕනේ.. ඕකේ එන්නේ ඇන්ඩ්‍රොයිඩ් 9.0 නේ, අහලා තියෙන විදියට 9.0 වලට රැම් එක 512MB ගන්නවා.. Android 11,12 වලට 1GB. 13 වලට 2GB ගන්නවා...ලියන්න කියවන්න බ්‍රවුසින් වලට නම් 3-4GB ඇති .

    වෙන ගන්නවා නම් ඔය ගානට කිට්ටුවෙන් තියෙන්නේ Galaxy Tab A7 lite. තිස් ගානකට තිබ්බා දැක්කා.ඒක නම් රැම් එක 3GB තිබ්බා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕවා වල ස්ක්‍රීන් හරි මදි නේද? Films බලන්න නම් FHD quality එකක් වත් ගන්න.

    සුපිරියට බලත හැකි

    මෙන්න මේ වගේ එකක් ගන්න තිබ්බා නම් මරු

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR51,756.69 51%OFF | Teclast T60 2024 12" 2K Tablet Android 13 2000x1200 20GB RAM 256GB ROM UNISOC T616 Octa Core 4G Network Type-C 18W Fast Charging
    https://a.aliexpress.com/_oEOJxEg

    Coupon දාලා 40 ක ට වගේ.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: c gate and dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    ඕවා වල ස්ක්‍රීන් හරි මදි නේද? Films බලන්න නම් FHD quality එකක් වත් ගන්න.

    සුපිරියට බලත හැකි

    මෙන්න මේ වගේ එකක් ගන්න තිබ්බා නම් මරු

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR51,756.69 51%OFF | Teclast T60 2024 12" 2K Tablet Android 13 2000x1200 20GB RAM 256GB ROM UNISOC T616 Octa Core 4G Network Type-C 18W Fast Charging
    https://a.aliexpress.com/_oEOJxEg

    Coupon දාලා 40 ක ට වගේ.
    Thanks brother eka danagttu eka wtinawa, owa custom hira wenwada normaly?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    Thanks brother eka danagttu eka wtinawa, owa custom hira wenwada normaly?
    මේ දවස් වල daraz හරහා එන ඒව කෙලින් ම ගෙදෙට්ට එනවා කියනවා.

    වෙන shipping එකකට අහු උනොත් ටැක්ස් වදිනවා.
     
    • Like
    Reactions: dgboy

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28