ලෙනාවෝ, ඇපල් සහ සැම්සුන් පසු කරයි
ඇපල් සහ සැම්සුන් ස්මාර්ට් දුරකථන වෙළඳ නාම හොංකොං හි ඉතා ප‍්‍රසිද්ධ වුවද චීනයේ වේගයෙන් නැගී එන තරඟ කරුවෙක් ඔවුන්ගේ ප‍්‍රමුඛත්වයට අභියෝග කරයි.
චීනයේ ලෙනාවෝ සමූහ ව්‍යාපාරයෙන් ඇපල් දුරකථන වලට වඩා දෙගුණයක් තුන්වන කාර්තුවේ අලෙවි කර ඇති අතර එරට වෙළඳපොල ප‍්‍රම්ඛයා වන සැම්සුන් අභිබවා යාමට ආසන්නව සිටී. චීනය මේ වසරේදී විශලතම ස්මාර්ට් දුරකථන වෙලඳපොල වන ඇමරිකාව ඉක්මවා යනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු වේ.
ඉක්මනින් ව්‍යාප්ත වන ලෙනාවෝ ස්මාර්ට් දුරකථන ව්‍යාපාරයටද අභියෝග ඵල්ල වනු ඇත. මිල පිලිබඳ තරඟ කරුවන් රැසක් ඇති විට ලාභ උපයන ආකාරය ද ඒ අතර වෙයි.