Lenovo Workstation laptop

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    1721478300075.png
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    oka nm machn 3000$ k watinne na..
    mn gatta Acer predator neo 16 - i7-13700HX- 16GB-1TB-RTX4050 1000$ wage une.. :D :D normal

    ekama de 13th gen 13700HX..

    habai lenovo machn build quality ehma nm hodai.. 1000$ ta itn awlkuth na wasiyakuth na e mkda 12th gen i7-12800H nisa.
    Itin oya gaanata lenovo legion ekakma ganna puluwn ne.mu balanne game gahanna ekak neme.workstation lap ekak.
     
    • Like
    Reactions: NRTG

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    oka nm machn 3000$ k watinne na..
    mn gatta Acer predator neo 16 - i7-13700HX- 16GB-1TB-RTX4050 1000$ wage une.. :D :D normal

    ekama de 13th gen 13700HX..

    habai lenovo machn build quality ehma nm hodai.. 1000$ ta itn awlkuth na wasiyakuth na e mkda 12th gen i7-12800H nisa.
    ehema baluwoth bn mac book pro ekak 1200-1300 deela ganna eka hoda weine?

    Itin oya gaanata lenovo legion ekakma ganna puluwn ne.mu balanne game gahanna ekak neme.workstation lap ekak.
    games nm neme bn, wada walata. mostly code compilation
    ------ Post added on Jul 20, 2024 at 7:15 PM
     
    • Like
    Reactions: J Starlin and NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පුදුමයි එලකිරි උන් චයිනිස් බ්‍රැන්ඩ් එහෙකට හොදයි කියලා කමන්ට් කරලා,
     
    • Haha
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,187
    71,789
    113
    මම ඔෆිස් එකට අරන් තියෙන්නෙ T සීරීස් ෆෑන් ලස් ඒවත් තියෙනව, අපිත් යූස්ඩ් ගත්තෙ. වෙන්ට් සුද්ද කරන්න ඕන, දූවිලි ගියාම ස්පීකර් කෙලවෙනව, ගත්ත තැනින් ෆ්‍රී සර්විස් ඩීල් එකක් ගහපු නිසා අවුලක් නෑ.මේ වර්ක්ස්ටේශන් එක T වලට වඩා බර අදින්න හදපුවා. ඩියුරබිලිටි එක අරිට වඩාත් වැඩී. හැබැයි හෙවි ඩියුටි වැඩ වලට මරු ගේමින් එහෙමට වඩා, අනික බර එහෙම ටිකක් වැඩී, නෝට්බුක් නෙමේ නිසා.

    දූවිලි ගියාම ඕන එකක් කෙල වෙනවා බන්. ඔෆිස් එකේ එක මම දවසට පැය 12+ හැමදාම දුවලා තාම දුවනවා යකා වගේ. T430 එකක් මම හිතන්නේ. rugged use එකට අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා හොඳයි මම හිතන්නේ.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    පුදුමයි එලකිරි උන් චයිනිස් බ්‍රැන්ඩ් එහෙකට හොදයි කියලා කමන්ට් කරලා,
    software office wala denne ekko dell latitude or Lenovo thinkpad tama bn.

    hard use ekata.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,231
    6,768
    113
    කියපු දෙ හරියට තෙරුම් අරන් නැ,
    PC ලෝකේ දැවැන්තයා IBM company එක .. ඒකේ PC division එක 2005 අත්පත් කරගත්තාට පස්සේ තමා lenovo නගින කලාව ආවේ.

    Top notch quality & advance tech eken device manufacturer karana company issarahta enna tiyenne china walin..
    Denata inna , api danna prasidda ewata tiyenne Lenovo, Huawei, DJI , HiSense, TCL , BOE
     
    • Like
    Reactions: NRTG

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    mac book pro eka patta.. math gnna hadala gtte na. ofz eke windows, personal mac book weddi henama confuse wenwa... :lol:
    kln parath ehma una itn mekak gtta.
    thawa podak balala innwa ban, black friday deal ekak wath enakal. kalin gattu macbook dan awrudu 4-5 wenwa kisi issue ekak na.

    hadisiyakata windows laptop ekak gedra nathi unamath case ban, samahar software tynwa windows only nisa use karaganna baruwa.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    eka atta. eth cons monawada meke? meka 512 ssd 4800mhz ddr5 ram etc thiyena ekak. 2022 i7 H procek thiyenne.
    Mama kalin hitapu office eke mata okak thamai dila thibbe.kiyanna tharam waradak nam na .thawa awrudu 3k 4k use Karan ganna innawa nam saha thamun karanna inna weda anuwa lap eka wenas wenawa Dan alithen ena lap wala npu kiyala ekak enawa AI walatama ,ai software walata.eka thamai aduwakata thiyenne. Habai mama nam ganne na oka.mama nam hamathissema lastest gen ekath ekka ganna thamai balanne.eth 1000kata oya labai.anthimata kiyanna thiyenne thamun karanna inna wede saha anagathe gana hithala lap ekak ganna kiyala.nikan podi weda welata loku lap aragena wedakuth na
     
    • Like
    Reactions: MOZ

    Pm123

    Member
    May 15, 2021
    19
    20
    3
    මෙහෙම එක එක Brands වලින් offers යද්දි කලින් දනගන්නෙ කොහොමද කියල දන්න එක්කෙනෙක් ඉන්නවද ?