Lenovo Workstation laptop

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    Workstation laptop offer ekak tynwa, 3000$, lap eka 1000$ walata denwa.

    meka hodaida? any lenovo experience?

    https://www.lenovo.com/us/en/p/lapt...(15-inch-intel)-mobile-workstation/21d8s0sq00
    lenovo thinkpad is the goat

    currently using සුපිරිම බඩු. ලෙනොවො කියන්නෙ කොමත් සුපිරි බඩු. මගෙ අනිත් එක ලෙනොවො ලීජන් එක :yes: :yes:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Spec eka
    • 12th Generation Intel® Core™ i7-12800H vPro® Processor (E-cores up to 3.70 GHz P-cores up to 4.80 GHz)
    • Operating System
      Windows 11 Pro 64
    • Graphic Card
      NVIDIA RTX™ A2000 Laptop GPU 4GB GDDR6
    • Memory
      16 GB DDR5-4800MHz (SODIMM)
    • Storage
      512 GB SSD M.2 2280 PCIe Gen4 TLC Opal
    • Display
      15.6" FHD (1920 x 1080), IPS, Anti-Glare, Touch, 45%NTSC, 300 nits, 60Hz, Narrow Bezel
    • Warranty
      1 Year Courier or Carry-in
    • Battery
      68Whr batter, supports Rapid Charge
    • Brand
      Mobile Workstation
    • Screen Resolution
      1920 x 1080
    • Touch Screen
      Touch
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    නෝමල් ලැප් වලට වඩා ඕක සුට්ටක් බරයි, බැටරි පර්ෆෝමන්ස් හොඳයි. හැබැයි ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, බිල්ඩ් කොලිටි එක සෑහෙන්න වෙනස් කන්සියුමර් එඩිශන් වලට වඩා. ලේසියෙන් කේස් එකක් වෙන්නෙ නෑ, ඔය ස්පෙක් එකට ගාණ පාඩුවක් නෑ කිසිම. සල්ලි තියෙ නම් ඩොකින් ස්ටේශන් එකත් ගන්න.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    mun 3000 eka 1000 ta denwa kiyane boruwakda ban karane?
    ඊලඟ ජෙන් ඇවිත් ඇති

    1721450517658.png
     
    • Like
    Reactions: NRTG and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    • Like
    Reactions: NRTG