>:Leopard Tank Emergency Brake Test

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [FONT=&quot]...........[/FONT]​
    [FONT=&quot]Leopard වර්ගයේ යුධ ටැංකියක හදිසි තිරිංග පද්ධතියේ විශ්වසනීයත්වය​
    ............................................................................................................
    [/FONT]




    Leopard වර්ගයේ යුධ ටැංකියක හදිසි තිරිංග පද්ධතියේ විශ්වසනීයත්වය එය නිර්මාණය කල ඉංජිනේරුවන් ම යොදාගෙන ප්‍රදර්ශනය කල අවස්තාවක්. මෙවැනි අනතුරු දායක දෙයක් මේ ලෙස ප්‍රදර්ශනය කිරීම නම් බොහොම අඥාන ක්‍රියාවක් වුනත් සමහර භාණ්ඩ සඳහා තියෙන වෙළඳ දැන්වීම් දකිනකොට නම් හිතෙනවා ඒවායේ සාර්ථකත්වය අත්හදා බලන්න නම් මේක බොහොම අපුරු ක්‍රමයක් කියල - හදපු අයටම කියල පරික්ෂා කරන එක.:D:D


    source - facebook(
    විදු ලොවින් - Science & Technology)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    යුධ ටැංකියකට මොකටද බන් Emergency බ්‍රේක්

    සමහර වෙලාවට බෝම්බ සැට් කොරාපු anti tank traps බොරු වලවල් බිම් බෝම්බ එහෙම තියෙනවාලු නෙව. ළඟට යනකං පේන්නේ නෑනෙ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    german engineering they are so sure about what they make

    leopard tank is the best tank in the world right now it have evolved technology like no other tank have.

    Drift karanna :P

    pissu hadenawa ne..


    2න්නේක් බය වෙලා පස්ස බලනවා ඒක ඒනකොට උන්‍ගේ ඇගේ ලේ නැතුව ඇති


    bump

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(

    :D:D:D:yes: rep denna puluwan okkotama mama rep dunna hode.:D:yes: