Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lesbian
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා සහ පසැල් පොත්

ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා. වැඩේ පටන් අරගෙන යනවලු. කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු.

අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව්වලු. කොහොම කොහොම හරි මේ පාරත් අපෙ ඇම්ඩාට පරන පොත් තමයි සෙට් උනෙ.

දැන් උත්සවය ඉවර කරන්න කලින් පිනා ( කස්ටියම දන්නවනෙ ප්රින්සිපල් ගෙ පෙට් නේම් එක ) කිව්වලු '' ලමයි දැන් එක්කෙනෙක් ඇවිත් අද මෙ තිබුන පිලිබද පොඩි කතවක් කරන්න'' කියල. දැන් ලමයි කස්ටියම මුනට මුන බලාගෙන ඉන්නවා කවෘත් යන්නෙ නැලු. ඔන්න අපෙ ඇම්ඩා නැගිට්ටා කතාව කරන්න යන්න. මේක දැකපු පිනාට හීන් දාඩිය දැම්මලු. ඇම්ඩා කතාව පටන් අරගෙන උත්සවය ගෙන කියල අන්තිමේටම කිව්වා '' ලබන ආත්මෙදි වත් දිසාපතිතුමා මගේම දරුවෙක් වෙල ඉපදෙන්න ඕන කියලා මම ප්රාර්ථනා කරනව'' කියල කිව්වා මෙක අහපු කස්ටියම පුල් හොල්මන් වෙල ඉන්නවලු. පිනා ඇහුව ''මොකක්ද ඇම්ඩන් ඒකෙ තේරුම'' කියල. ඇම්ඩ කියපි '' මම මුල් පෙලියෙ හිටිය අන්තිම පෙලියට අලුත් පොත් දුන්නා, මම අන්තිම පෙලියෙ හිටියම මුල් පේලියට අලුත් පොත් දුන්නා. ඒක නිසා ලබන ආත්මෙදිවත් ඔය වගේ කැ@&% වැඩ නොකරන්න මුගේ අම්මට හු@#&%* '' කියල කිව්ව ගමන් පිනායි, දිසාපති දෙන්නම ක්ලාන්තෙ දාල බිම වටුනලු ..!!!

[QUOTE="mAjIc hAt, post: 17982955, member: 510202"] [SIZE="3"][CENTER][COLOR="Blue"]ඇම්ඩා සහ පසැල් පොත් ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා. වැඩේ පටන් අරගෙන යනවලු. කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු. අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව්වලු. කොහොම කොහොම හරි මේ පාරත් අපෙ ඇම්ඩාට පරන පොත් තමයි සෙට් උනෙ. දැන් උත්සවය ඉවර කරන්න කලින් පිනා ( කස්ටියම දන්නවනෙ ප්රින්සිපල් ගෙ පෙට් නේම් එක ) කිව්වලු '' ලමයි දැන් එක්කෙනෙක් ඇවිත් අද මෙ තිබුන පිලිබද පොඩි කතවක් කරන්න'' කියල. දැන් ලමයි කස්ටියම මුනට මුන බලාගෙන ඉන්නවා කවෘත් යන්නෙ නැලු. ඔන්න අපෙ ඇම්ඩා නැගිට්ටා කතාව කරන්න යන්න. මේක දැකපු පිනාට හීන් දාඩිය දැම්මලු. ඇම්ඩා කතාව පටන් අරගෙන උත්සවය ගෙන කියල අන්තිමේටම කිව්වා '' ලබන ආත්මෙදි වත් දිසාපතිතුමා මගේම දරුවෙක් වෙල ඉපදෙන්න ඕන කියලා මම ප්රාර්ථනා කරනව'' කියල කිව්වා මෙක අහපු කස්ටියම පුල් හොල්මන් වෙල ඉන්නවලු. පිනා ඇහුව ''මොකක්ද ඇම්ඩන් ඒකෙ තේරුම'' කියල. ඇම්ඩ කියපි '' මම මුල් පෙලියෙ හිටිය අන්තිම පෙලියට අලුත් පොත් දුන්නා, මම අන්තිම පෙලියෙ හිටියම මුල් පේලියට අලුත් පොත් දුන්නා. ඒක නිසා ලබන ආත්මෙදිවත් ඔය වගේ කැ@&% වැඩ නොකරන්න මුගේ අම්මට හු@#&%* '' කියල කිව්ව ගමන් පිනායි, දිසාපති දෙන්නම ක්ලාන්තෙ දාල බිම වටුනලු ..!!![/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom