උඹලගෙන් පොඩි අදහසක් ගන්න කියල මේක දාන්නෙ. පුලුවන්නම් බම්ප් එකකින් වත් සප් එකක් දීපල්ල.
මචන්ලා මම දාන්න family එකක් තියනව අපේ family එකේ ලඟම යාලුවෝ. ඒ family එකේ uncle & aunty දෙන්නම ලංකාවේ හොඳම රස්සාවල් කරන decent family එකක්. එයාලට ඉන්නෙත් කෙල්ලෝ දෙන්නෙක්.
ප්‍රශ්නේ මේකයි සිංහලු, ඒ කෙල්ලෝ දෙන්නගෙන් ලොකු කෙල්ල දැන් ඉන්නේ usa. එකී එහෙ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා, හෙන serious සීන් එකක්.. ඕක දැන් මෙහෙටත් ආරංචි වෙලා දැන් හෙන කේස්. ගෙදරින් කියනවා මේකිට ලංකාවට එන්න කියල ඒත් එකී එන්නෙ නැහැ.. මමත් ඕක ගැන එකී එක්ක කතා කරන්න බැලුව, මොන එය ඔය සීන් එක ගැන කිසිම දෙයක් කතා කරන්න කැමති නැහැ.
මේ වගේ ප්‍රශ්නෙකදී කොහොමද බන්, advice එකක්වත් දෙන්නෙ? පොඩි අදහසක් දීපල්ලකෝ...

kellawa kohoma hari set karagena Ubath USA pala. 

balen owa nawaththanna ba ban. ita passe suicide kara gani