Lesi Pay

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    giphy.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩයලොග් එකෙන් ගෙවන්න ගන්නවට වඩා ලේසියි පාරෙ ලේන්සුවක් දාලා හිගා කාලා සල්ලි එකතු කරගෙන ගන්න එක..... සිරාවටම කියන්නේ... උන්ගෙ පට්ට කොන්දේසිලු.. ගාණත් පට්ට වැඩියිලු.. තේරුමක් නැහැ මම දන්න විදිහටත්.. මමනන් කියන්නේ එකතු කරල ගන්න කියපන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol: