Lessons and thoughts from 2023

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උඹලා මොනවද 2023 ඩී ඉගෙන ගත්තෙ?

    මම
    1. අම්මලට wife ට වියදම් කරන දේවල් ගැන වැඩිය හිතන්න ලෝභ වෙන්න හොඳ නෑ කියලා තේරුම් ගත්තා

    2 පුළුවන් වෙලාවට දානයක් දෙන එක බණක් අහන එක කරන්න ඕන

    3 තමන්ට අවශ්‍ය දේවල් ගන්නත් ඕන

    4 Time is worthwhile than anything in life

    5 Goals තමන්ට ඕන ඒවා වෙන්න ඕන කියල

    හැබැයි ඔක්කොම තේරුම් අරන් ඉවර වෙද්දි තේරුණා

    ගන්න salary එක පට්ට පොඩියි දැන්

    ආස කරන දේවල් ගන්න සල්ලි නෑ කියලා

    ජීවත් වෙන්න ලොකු වෙලාවක් නෑ කියලා

    ඊළඟ අවුරුද්දේ වත් ආත්මාර්ථකාමී වෙලා poddak මෙකෙන් යන එක ගැනත් හිතන්න ඕන කියලා

    Related නැතත් හිතුනා අපි මේ phone smartwatches passe යන්නේ ලෝකෙන් ඔලුවට දමපු needs හින්දා කියලා.

    Share your thoughts here.