Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let's conquer INDIA!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරනවානම් මෙන්න වැඩක් තියෙනවා. කැමතිද එකට එකතු වෙලා ඉන්දියාව ආක්*රමණය කරන්න? කරන්න තියෙන්නේ සුලු දෙයක් විතරයි. අපි එකතු වෙන්න ඕනේ රිතික් රෝෂන් එකක්. කවුරුත් වගේ එයාට කැමතියි නේද?

මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නනම්, මේක පොඩි තරඟයක්. වෙබ් අඩවියක තමයි **මේ තරඟය තියෙන්නේ. අපි කරන්න ඕනේ අපේ අධිරාජ්*යයක් නිර්මාණය කරන එක. මේ වගේ තරඟ ගොඩක් ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒත් මේක තමයි අළුත්ම තරඟය. මම ඉන්නේ රිතික් රෝෂන්ගේ කණ්ඩායමේ. ලංකාවත් මේ තරඟයට ඇතුලත් එක තමයි මේකේ තියෙන විශේෂත්වය. ලංකාවේ රිතික් රෝෂන්ට අයිති කෑල්ලක් තියෙනවා. ඉතින් ඒ නිසා මාත් එක්ක සෙට් වෙන්න.

මෙහෙමයි ගේම යන්නේ...

වෙබ් අඩවියේ තරඟ වාර අනුව අපි අපේ චරිතය මෙහෙවන්න ඕනේ අපේ කණ්ඩායම වෙනුවෙන්. (ඔක්කොම රිතික් රෝෂන්ට එකතු වෙන්න. මම කියන්නම්, කොහොමද එකතුවෙන්නේ කියලා) තරඟ වාරයකට පැය විසි හතරක් තියෙනවා. *දවසකට එක පාරක් හෝ කිහිපවරක් වෙබ් අඩවියට log වෙලා තමන්ගේ බල ප්*රදේශ ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අනිත් අයගේ බල ප්*ර*දේශ වලට ප්*රහාර දියත් කරන්න පුළුවන්.

මෙහෙම කරන්න.

ඉස්සෙල්ලා,

http://www.gocrosscampus.com වෙබ් අඩවි*යට පි*විසෙන්න.

අළුත් ගිණුමක් ලියාපදිංචි කරගන්න

ගිණුම ලියාපදිංචි කරාට පස්සේ ඔයාගේ ඊ-මේල් ගිණුමට ඒවි මේල් එකක්. ඒකේ තියෙන link එක ක්ලික් කරලා ගිණුම activate කරගන්න.

ඊට පස්සේ,

http://gocrosscampus.com/game/india වෙතට ගිහිල්ලා තරඟයට එකතු වෙන්න ඕනේ. මෙන්න මෙතන කල්පනාවෙන් වැඩ කරන්න. මේ තර*ඟයේ දැනට ඉන්න නළු නිළියෝ සෙට් එකක් ඉන්නවා. ඒක අපි කැමති පිළිවෙලකට හරිගස්සන්න ඕනේ.හරිගස්සනකොට රිතික් රෝෂන්ගේ නම (Hrithik Roshan) උඩින්ම දාන්න.

දැන් හරි. දැන් ඔයා ඉන්නේ අපේ කණ්ඩාය*මේ.

වෙබ් පිටුවේ, වම් පැත්තේ තමයි සිතියම තියෙන්නේ.

දකුණු අත පැත්තේ අපේ සටන් උපායමාර්ග (Battle Plan එක) සඳහන් වෙලා තියෙනවා. ඒක මතක ඇතිව බලන්න

දකුණු අත පැත්තේ සටන් Battle Plan එකට යටින් තියෙන box එකෙන් පුළුවන් ඔයාගේ චරිතයට විධාන දෙන්න.

රිති*ක් රෝෂන්ගේ පිළට එකතු වෙන එක අපිට වාසියි. මොකද දැන් යුධමය වශයෙන් වැදගත් යාපනය තියෙන්නේ අපේ අතේ. ඒ විතරක් නෙවෙයි. කණ්ඩා*යමේ කට්ටිය අඩු නිසා අපේ අයටම පුළුවන් (අපි ඉතින් දන්න අඳුනන උදවිය* නෙව  ) ගේම ඉස්සරහට ගෙනිහිල්ලා මේක දිනාගන්න.

ඔන්න එහෙනම් මතක ඇතිව එකතු වෙන්න හොඳේ! මේක ආතල් ඇති යුධමය ක්*රීඩාවක්. තුවක්කු නැතිව මොළෙන් ගේම දෙන්නයි ඕනේ. ඔන්න කට්ටිය සෙට් වෙනකන්, මම බලාගෙන ඉන්නවා...

[QUOTE="ssudaraka, post: 3411457, member: 21430"] [SIZE="4"]කරනවානම් මෙන්න වැඩක් තියෙනවා. කැමතිද එකට එකතු වෙලා ඉන්දියාව ආක්*රමණය කරන්න? කරන්න තියෙන්නේ සුලු දෙයක් විතරයි. අපි එකතු වෙන්න ඕනේ රිතික් රෝෂන් එකක්. කවුරුත් වගේ එයාට කැමතියි නේද? මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නනම්, මේක පොඩි තරඟයක්. වෙබ් අඩවියක තමයි **මේ තරඟය තියෙන්නේ. අපි කරන්න ඕනේ අපේ අධිරාජ්*යයක් නිර්මාණය කරන එක. මේ වගේ තරඟ ගොඩක් ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒත් මේක තමයි අළුත්ම තරඟය. මම ඉන්නේ රිතික් රෝෂන්ගේ කණ්ඩායමේ. ලංකාවත් මේ තරඟයට ඇතුලත් එක තමයි මේකේ තියෙන විශේෂත්වය. ලංකාවේ රිතික් රෝෂන්ට අයිති කෑල්ලක් තියෙනවා. ඉතින් ඒ නිසා මාත් එක්ක සෙට් වෙන්න. මෙහෙමයි ගේම යන්නේ... වෙබ් අඩවියේ තරඟ වාර අනුව අපි අපේ චරිතය මෙහෙවන්න ඕනේ අපේ කණ්ඩායම වෙනුවෙන්. (ඔක්කොම රිතික් රෝෂන්ට එකතු වෙන්න. මම කියන්නම්, කොහොමද එකතුවෙන්නේ කියලා) තරඟ වාරයකට පැය විසි හතරක් තියෙනවා. *දවසකට එක පාරක් හෝ කිහිපවරක් වෙබ් අඩවියට log වෙලා තමන්ගේ බල ප්*රදේශ ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අනිත් අයගේ බල ප්*ර*දේශ වලට ප්*රහාර දියත් කරන්න පුළුවන්. මෙහෙම කරන්න. ඉස්සෙල්ලා, [url]http://www.gocrosscampus.com[/url] වෙබ් අඩවි*යට පි*විසෙන්න. අළුත් ගිණුමක් ලියාපදිංචි කරගන්න ගිණුම ලියාපදිංචි කරාට පස්සේ ඔයාගේ ඊ-මේල් ගිණුමට ඒවි මේල් එකක්. ඒකේ තියෙන link එක ක්ලික් කරලා ගිණුම activate කරගන්න. ඊට පස්සේ, [url]http://gocrosscampus.com/game/india[/url] වෙතට ගිහිල්ලා තරඟයට එකතු වෙන්න ඕනේ. මෙන්න මෙතන කල්පනාවෙන් වැඩ කරන්න. මේ තර*ඟයේ දැනට ඉන්න නළු නිළියෝ සෙට් එකක් ඉන්නවා. ඒක අපි කැමති පිළිවෙලකට හරිගස්සන්න ඕනේ.හරිගස්සනකොට රිතික් රෝෂන්ගේ නම (Hrithik Roshan) උඩින්ම දාන්න. දැන් හරි. දැන් ඔයා ඉන්නේ අපේ කණ්ඩාය*මේ. වෙබ් පිටුවේ, වම් පැත්තේ තමයි සිතියම තියෙන්නේ. දකුණු අත පැත්තේ අපේ සටන් උපායමාර්ග (Battle Plan එක) සඳහන් වෙලා තියෙනවා. ඒක මතක ඇතිව බලන්න දකුණු අත පැත්තේ සටන් Battle Plan එකට යටින් තියෙන box එකෙන් පුළුවන් ඔයාගේ චරිතයට විධාන දෙන්න. රිති*ක් රෝෂන්ගේ පිළට එකතු වෙන එක අපිට වාසියි. මොකද දැන් යුධමය වශයෙන් වැදගත් යාපනය තියෙන්නේ අපේ අතේ. ඒ විතරක් නෙවෙයි. කණ්ඩා*යමේ කට්ටිය අඩු නිසා අපේ අයටම පුළුවන් (අපි ඉතින් දන්න අඳුනන උදවිය* නෙව ;) ) ගේම ඉස්සරහට ගෙනිහිල්ලා මේක දිනාගන්න. ඔන්න එහෙනම් මතක ඇතිව එකතු වෙන්න හොඳේ! මේක ආතල් ඇති යුධමය ක්*රීඩාවක්. තුවක්කු නැතිව මොළෙන් ගේම දෙන්නයි ඕනේ. ඔන්න කට්ටිය සෙට් වෙනකන්, මම බලාගෙන ඉන්නවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom