Let's Delete G-Mail Accounts...........

ravisl

Member
Jul 2, 2011
62
12
0
LK
කස්ටියට ම කොහොමෙයි ඉතින්,:lol::lol:

මං අද පොඩි දෙයක් කියල දෙන්න යන්නෙ. මේක ඕගොල්ලො දන්නවත් ඇති. ඒ වගේ ම නොදන්න අයත් ඉන්නවනෙ.:yes: G-Mail account delete කරන විදය තමා කියන්න යන්නෙ. එහෙනම් අහගන්නකෝ.:)


  1. මුලින් ම account එකට log වෙන්න.
  2. ඊට පස්සෙ Account Settings යන්න.
  3. ඒකෙ පහල රවුම් කරල තියෙන Edit click කරන්න.
    untitled.JPG
  4. ඊ‍ට පස්සෙ Delete Account යන්න.
  5. ඒකෙ තියෙන Check Box සිලල්ලට ම tick දාන්න.
  6. Password එක type කරල, Delete Google Account click කරන්න.
දැන් වැඩේ හරි.:yes::yes: වැඩක් නැති account ඇතිනෙ. කරල බලන්නකෝ.:) කොහොම ද කියල comment එකක් දාන්නකෝ. වැඩේ හොද නම් ++rep එකකුත් දාන්නකෝ......... ජය වේවා!!!:):):)