LETS FIGHT FOR OUR COUNTRY FROM EXTREMISM

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සර්වආගමික සර්වජාතික රටක්.මේකේ අය් තිය අපි හැමෝටම තියෙනවා මුස්ලිම් ,සිංහල, දෙමල ආදී සියලුම දෙනාට මේක අය් ත්‍ය ..එක නිසා රණ්ඩු වෙන්නේ නැතිව හොදට ඉමු යාලුවනේ ....මම නම් දකින විදිහට අපේ මෙය පටු ආකල්ප නැති කරගන්න පුළුවන් තරම් විවිද ජාතීන් , ආගම් අතර විවාහ සිදුවිය යුතුය් ..එතොකොට අපි තවත් ලං වෙඉ .