Let's fly around the Moon - SpaceX - Live

EGhewg5

Member
Jul 2, 2018
721
94
0

SpaceX has signed the world’s first private passenger to fly around the Moon aboard our BFR launch vehicle - an important step toward enabling access for everyday people who dream of traveling to space.

SpaceX’s next-generation vehicle—BFR—will be the most powerful rocket in history, capable of carrying humans to the Moon, Mars, and beyond.

r8Yl58E.jpg


TELEMMGLPICT000174845985_trans_NvBQzQNjv4BqlzhlFuSwzCZE5nw1_4PNKJtD4jBpssbwsIZoB1iw5Eo.jpeg


Only 24 humans have been to the Moon in history. No one has visited since the last Apollo mission in 1972.

The first private passenger to fly around the Moon aboard BFR is fashion innovator and globally recognized art curator Yusaku Maezawa.

bandicam_2018_09_17_21_35_39_959.0.jpg


Lasting about a week, the journey will come as close as 125 miles to the Moon’s surface before completing lunar transit and returning back to Earth.

yvBpB7s.jpg






More Information:
https://uk.finance.yahoo.com/news/elon-musk-apos-spacex-send-013634197.html
https://dearmoon.earth/


Who Is Basquiat Buyer Yusaku Maezawa? | CNBC


© Yahoo.com
© TheVerge
 
  • Like
Reactions: RottenCOLT

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
:love: අපිට නම් ‍ෆ්‍රී හඳ බලන්ට තමා වෙන්නෙ සම්බෝලයි බතුයි කාල හිටං

හොදවයින් හාල්මැස්සෝ ටිකක් හරි කරවල කෑල්ලක් හරි තෙල් දලා, පොල්සම්බෝල එක්ක උණු උණු දුම් දාන බත් කන්න තියෙනවා නං ආයේ මොනාද බං. :cool:
 

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ වගේ එකකට යන්න Private Passenger කෙනෙක් විදිහට යන්න නම් පට්ට සල්ලියක් ඕනෙ ඇති නේද? මේ වගේ ඒවාට apply කරන්න බැරිද අපිට? මොන වගේ දේවල් ද දන්නෑ ඉල්ලන්නෙ... astronaut කෙනෙක් නොවුනත් passenger කෙනෙක් වෙන්නත් සුදුසුකම් ඕනෙ ඇති නේද? :confused::confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොදවයින් හාල්මැස්සෝ ටිකක් හරි කරවල කෑල්ලක් හරි තෙල් දලා, පොල්සම්බෝල එක්ක උණු උණු දුම් දාන බත් කන්න තියෙනවා නං ආයේ මොනාද බං. :cool:

    :cool: කියල වැඩක් නෑ..