Let's give them Hope, Let's give them Life!
වර්තමානයේ රට තුළ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වයත් සමඟ දිවයිනපුරා රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ හිඟතාවයක් මතුවී ඇති බව අප කාටත් නොරහසකි. එමනිසා වෛද්‍යවරුන් ඉතාම ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර රෝගීන්ගේ ජීවිත අවදානම සීඝ්‍රයෙන් වැඩිවී ඇත.
මෙම ගැටළුවට දැනට ඇති පිළියම නම් එම බෙහෙත් හා උපකරණ සඳහා යන වියදම එකතු කර, ඒවා නිෂ්පාදනය කරන ආයතනවලින් එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන රෝහල් සඳහා යොමු කිරීමයි.
මෙය පියවර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත. අදාල රෝහල්වල බෙහෙත් හා උපකරණ මිලදී ගැනීම සඳහා ඒ ඒ රෝහල්වල වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත, වෙනවෙනම Fund Raiser ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත.
මෙම Fund Raiser ව්‍යාපෘතිය මඟින් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය 'HIPEC kits' මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රැස්කිරීම අරමුණු කරගෙන ඇත. ඒ සඳහා ඔබ සැමගේ දායකත්වයත්, පරිත්‍යාගයනුත් ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු.
මෙවර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන මුදල - රු.675,000 (2000 USD)
මේ සඳහා වන වියදම් සහිත ලිපිගොනු මේ සමඟ පහතින් අමුණා ඇත.
ස්තූතියි.
*******
It is no secret that with the current crisis in the country, there is a shortage of essential medicines and equipments in hospitals island wide. As a result, doctors are in a very problematic situation and the risk to patients' lives is rapidly increasing. The current solution to this problem is to collect the cost of the drugs and equipments, buy the essentials from the manufacturers and send them to the relevant hospitals.
This will work in a few steps. It is proposed to implement several separate Fund Raiser projects with the consent of the doctors of the respective hospitals to purchase medicines and equipments for the respective hospitals.
This Fund Raiser project aims to raise funds for the purchase of 'HIPEC kits' for cancer patients' screening. We sincerely look forward to your contributions and donations.
Amount required for this project ;
Rs.675,000 (2000 USD)
The quotation files for this project are attached below.
Thank you.
www.facebook.com/donate/5085121684877821/