Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let's give them Hope - CANCER FUNDRAISER
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Let's give them Hope, Let's give them Life!

වර්තමානයේ රට තුළ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වයත් සමඟ දිවයිනපුරා රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ හිඟතාවයක් මතුවී ඇති බව අප කාටත් නොරහසකි. එමනිසා වෛද්‍යවරුන් ඉතාම ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර රෝගීන්ගේ ජීවිත අවදානම සීඝ්රයෙන් වැඩිවී ඇත.

මෙම ගැටළුවට දැනට ඇති පිළියම නම් එම බෙහෙත් හා උපකරණ සඳහා යන වියදම එකතු කර, ඒවා නිෂ්පාදනය කරන ආයතනවලින් එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන රෝහල් සඳහා යොමු කිරීමයි.

මෙය පියවර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත. අදාල රෝහල්වල බෙහෙත් හා උපකරණ මිලදී ගැනීම සඳහා ඒ ඒ රෝහල්වල වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත, වෙනවෙනම Fund Raiser ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත.

මෙම Fund Raiser ව්‍යාපෘතිය මඟින් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය 'HIPEC kits' මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රැස්කිරීම අරමුණු කරගෙන ඇත. ඒ සඳහා ඔබ සැමගේ දායකත්වයත්, පරිත්‍යාගයනුත් ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු.

මෙවර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන මුදල - රු.675,000 (2000 USD)

මේ සඳහා වන වියදම් සහිත ලිපිගොනු මේ සමඟ පහතින් අමුණා ඇත.

ස්තූතියි.

It is no secret that with the current crisis in the country, there is a shortage of essential medicines and equipments in hospitals island wide. As a result, doctors are in a very problematic situation and the risk to patients' lives is rapidly increasing. The current solution to this problem is to collect the cost of the drugs and equipments, buy the essentials from the manufacturers and send them to the relevant hospitals.

This will work in a few steps. It is proposed to implement several separate Fund Raiser projects with the consent of the doctors of the respective hospitals to purchase medicines and equipments for the respective hospitals.

This Fund Raiser project aims to raise funds for the purchase of 'HIPEC kits' for cancer patients' screening. We sincerely look forward to your contributions and donations.

Amount required for this project ;

Rs.675,000 (2000 USD)

The quotation files for this project are attached below.

Thank you.

www.facebook.com/donate/5085121684877821/

[QUOTE="ride_out, post: 27634821, member: 545538"] Let's give them Hope, Let's give them Life! වර්තමානයේ රට තුළ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වයත් සමඟ දිවයිනපුරා රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ හිඟතාවයක් මතුවී ඇති බව අප කාටත් නොරහසකි. එමනිසා වෛද්‍යවරුන් ඉතාම ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර රෝගීන්ගේ ජීවිත අවදානම සීඝ්රයෙන් වැඩිවී ඇත. මෙම ගැටළුවට දැනට ඇති පිළියම නම් එම බෙහෙත් හා උපකරණ සඳහා යන වියදම එකතු කර, ඒවා නිෂ්පාදනය කරන ආයතනවලින් එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන රෝහල් සඳහා යොමු කිරීමයි. මෙය පියවර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත. අදාල රෝහල්වල බෙහෙත් හා උපකරණ මිලදී ගැනීම සඳහා ඒ ඒ රෝහල්වල වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත, වෙනවෙනම Fund Raiser ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත. මෙම Fund Raiser ව්‍යාපෘතිය මඟින් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය 'HIPEC kits' මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රැස්කිරීම අරමුණු කරගෙන ඇත. ඒ සඳහා ඔබ සැමගේ දායකත්වයත්, පරිත්‍යාගයනුත් ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු. මෙවර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන මුදල - රු.675,000 (2000 USD) මේ සඳහා වන වියදම් සහිත ලිපිගොනු මේ සමඟ පහතින් අමුණා ඇත. ස්තූතියි. ******* It is no secret that with the current crisis in the country, there is a shortage of essential medicines and equipments in hospitals island wide. As a result, doctors are in a very problematic situation and the risk to patients' lives is rapidly increasing. The current solution to this problem is to collect the cost of the drugs and equipments, buy the essentials from the manufacturers and send them to the relevant hospitals. This will work in a few steps. It is proposed to implement several separate Fund Raiser projects with the consent of the doctors of the respective hospitals to purchase medicines and equipments for the respective hospitals. This Fund Raiser project aims to raise funds for the purchase of 'HIPEC kits' for cancer patients' screening. We sincerely look forward to your contributions and donations. Amount required for this project ; Rs.675,000 (2000 USD) The quotation files for this project are attached below. Thank you. [URL="http://www.facebook.com/donate/5085121684877821/"]www.facebook.com/donate/5085121684877821/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom