Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let's talk about Movies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහතික ඇත්ත කතාව

මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. කින්ඩිය උපරිමයටම දාලා තියෙනව අර ඩයල් එක

Dark Knight

කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා

බැට්මෑන් ගෙයි අනික් කොමික් කාරයොන්ගෙයි වෙනස මොකක්ද ? (මේකට උත්තරේ මං කියන්නම් අනික් අය වගේ නෙවෙයි බැට්මෑන් කියන්නෙ සාමාන්‍ය මනුස්සෙයෙක් අසාමාන්‍ය බල මුකුත් නෑ )

ඇයි ගොතම් නගරයට බැට්මෑන් කෙනෙක් ඕන උනේ

බැට්මෑන් ගෙ අරමුණ මොකක්ද (අනික් කොමික් චරිත වගේ හැම රෙද්දටම මැදට පැනල වලි බේරලා පොර වෙන එක නෙවෙයි ඊට එහා ගිය අරමුණත් බැට්මෑන් ට තියෙනවා)

ඇයි බෲස් ට දේශපාඥයෙක් විදිහට නගරයට උදව් නොකර බැට්මෑන් කෙනෙක් වෙන්නෙ ?

ජෝකර් ගෙ අරමුණ මොකක්ද ? මොකක්ද එයාගෙ දර්ශනය (එහෙම එකක් ඌට තියෙනවා, හොඳට බලන්න)

එයා මොකක්ද ඔප්පු කරන්න හදන්නෙ ?

ඇත්තටම අන්තිමේදි ජෝකර් 100% පරාද වෙනද නැත්නං එයාගෙ තියරි එක එයා එක මිනිහෙක් ගෙන් වත් ඔප්පු කරල පෙන්නනවද ?

හාවි ඩෙන්ට් ගෙ චරිත ස්වභාවය, ඇල්ෆ්‍රඩ් එයාගෙ කියන පහුගිය කතාවෙ තේරුම ? ඒක ජෝකර් ට සම්බන්ද වෙන්නෙ කොහොමද ?

මං ඔය කිව්වෙ මේ මොහොතෙ හිතට ආපු දේවල් ටික විතරයි. ඔය ප්‍රශ්න වලට හරි උත්තර දන්න කෙනෙක් නං ඔන්න ඒ ෆිල්ම් එකේ 80% විතර රසවිඳපු කෙනෙක් විදිහට හිතන්න පුළුවං.

ඔය ෆිල්ම් එක මේ වෙද්දි මං 3 පාරක් බලල තියෙනවා. ඒ 3 පාරම කලින් නොදැක්ක අමුතුම විස්තර දකින්න ලැබුනා මටනං

මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ

[QUOTE="Zeus, post: 12832823, member: 49649"] [SIZE="3"][COLOR="Green"]සහතික ඇත්ත කතාව මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. කින්ඩිය උපරිමයටම දාලා තියෙනව අර ඩයල් එක[/COLOR][/SIZE] -------------------------------------------- [B]Dark Knight[/B] [IMG]http://lh6.ggpht.com/-SdC4AhGgnbs/Trf_X3n3DDI/AAAAAAAAAC0/xysssz652UY/wallpapers-de-peliculas-21600x120074.jpg[/IMG] [SIZE="3"][COLOR="Green"]කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා :) බැට්මෑන් ගෙයි අනික් කොමික් කාරයොන්ගෙයි වෙනස මොකක්ද ? (මේකට උත්තරේ මං කියන්නම් අනික් අය වගේ නෙවෙයි බැට්මෑන් කියන්නෙ සාමාන්‍ය මනුස්සෙයෙක් අසාමාන්‍ය බල මුකුත් නෑ ) ඇයි ගොතම් නගරයට බැට්මෑන් කෙනෙක් ඕන උනේ බැට්මෑන් ගෙ අරමුණ මොකක්ද (අනික් කොමික් චරිත වගේ හැම රෙද්දටම මැදට පැනල වලි බේරලා පොර වෙන එක නෙවෙයි ඊට එහා ගිය අරමුණත් බැට්මෑන් ට තියෙනවා) ඇයි බෲස් ට දේශපාඥයෙක් විදිහට නගරයට උදව් නොකර බැට්මෑන් කෙනෙක් වෙන්නෙ ? ජෝකර් ගෙ අරමුණ මොකක්ද ? මොකක්ද එයාගෙ දර්ශනය (එහෙම එකක් ඌට තියෙනවා, හොඳට බලන්න) එයා මොකක්ද ඔප්පු කරන්න හදන්නෙ ? ඇත්තටම අන්තිමේදි ජෝකර් 100% පරාද වෙනද නැත්නං එයාගෙ තියරි එක එයා එක මිනිහෙක් ගෙන් වත් ඔප්පු කරල පෙන්නනවද ? හාවි ඩෙන්ට් ගෙ චරිත ස්වභාවය, ඇල්ෆ්‍රඩ් එයාගෙ කියන පහුගිය කතාවෙ තේරුම ? ඒක ජෝකර් ට සම්බන්ද වෙන්නෙ කොහොමද ? මං ඔය කිව්වෙ මේ මොහොතෙ හිතට ආපු දේවල් ටික විතරයි. ඔය ප්‍රශ්න වලට හරි උත්තර දන්න කෙනෙක් නං ඔන්න ඒ ෆිල්ම් එකේ 80% විතර රසවිඳපු කෙනෙක් විදිහට හිතන්න පුළුවං. ඔය ෆිල්ම් එක මේ වෙද්දි මං 3 පාරක් බලල තියෙනවා. ඒ 3 පාරම කලින් නොදැක්ක අමුතුම විස්තර දකින්න ලැබුනා මටනං :) [COLOR="Red"]මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom